Latex mattress vs spring mattress

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා මේ දෙකෙන් වැඩියෙන් හොඳ මොකක්ද? Latex එක කාලයක් පාවිච්චි කලාම බහිනවද? Latex mattress එකක් ගන්න හොඳ place මොනාද තියෙන්නෙ? Arpico එකේ Latex එක උස 4 inch Rs 20,000 ක් වෙනවා. 6 inch උස Rs 30,000 එක වෙනවා. 6 inch එකට වඩා 4 inch උස තියෙන එකට ගියොත් ලොකු වෙනසක් තියෙයිද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,036
    3
    118,598
    113
    Gampaha
    ස්ප්‍රින්නං මට සෙට් වෙන්නෙ නෑ. උඩ පනිද්දි බම්ප් උනාට නිදාගද්දි බිම නිදියනව වගේ. කොන්ද අමාරුවටනං හොඳයි. නැත්තං මෙට්ටෙට උඩින් කොට්න් පෑඩඩ් බෙඩ් ශීට් එකක් දාන්න ඕනෙ.
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo