ලැප්ටොප් බැටරි එක දිගටම ප්ලග් කරල තියේ නම් ලයිෆ් ටයිම් එක වැඩියි මොකද බැට්‍රි එකේ චාර්චින් සයිකල් එකෙන් අඩු වෙන්නෙ නෑ. මම රට ඉද්දි අලුතෙන් ගත්ත කම්පැක් ලැප් එක අවුරුදු 4ක් යුස් කලා එක දිගට ඩවුන්ලොර්ඩ් පිස්සුව නිසා එච් පී ජෙනුයින් බැට්‍රි එක අවුරුදු 5 ක් යුස් කලා. පස්සේ ලන්කාවෙන් නියෝ කියන සොප් එකෙන් ගත්තා ඒක අවුරුදු 2 ක් වගේ පස්සේ චාර්ච් එක අල්ලන්නෙමෙ.නැතුව ගියා කරන්ට් එක ගියාම ලැප් එකත් ඔෆ්ෆ් උනා මේ ලෙඩේ නිසා හාර්ඩ් එකත් ගියා. ඔරිජිනල් බැට්‍රි ඊබේ තියෙනව මචන් 5000-7000 වගේ වෙනව.
balagena mcn ebay eke godak replica tynawa
