Latop battery

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machnla,

    Ai බං laptop wala original battery eken passe dana dana battery echchra charge ekak hold karan natte ?

    Mama gatte HP probook ekata battery ekak with warranty (6 m)
    Original eka tharam battery අල්ලන් naththe ai බන් ??
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    mage acer akatath oya wage una bn... barima tana dan current akata gahala use karanawa bn kadenakan... passe gatte 12k dila battery aka masa 6 kata wda use karanda hamba une naha..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    tahike, math dell lap ekata battery ekak ganna hitha hitha inne. wedak wen nathi wei wage. original battery eka dan 5yr +. battery eka thiyenne 20-30min wage max. ekai replace karanna beluwe. aduma 1.30hr wath allan nathi weida?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere

    Site eken order karala ganin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Original eka wagema ona nam Genuine ekak ganna ona dealer gen. aftermarket batteries sometimes good if they use genuine cells.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    Neoview (PVT) LTD යක්කල. මෙතන Laptop Desktop හැම part එකක් වගේම තියෙනවා. හොයන්න අමාරු Mother board එහෙම Order කරලා ගෙනත් දෙනවා පුලුවන් නම්. මෙතනින් කෙළින්ම Korea, China Company වලින්ම Import කරන නිසා අතරමැදියො නැති නිසා, ගාණත් ගොඩක් අඩුයි. Compatible / Replacement Battery තමයි තියෙන්නෙ.

    ඒ අය කියන විධියට Genuine එන Battery එකේම Original Battery Cell එක හදන Company එකෙන්ම ගහන Battery තමයි මෙතන තියෙන්නෙ. 13000 - 15000 ක් විතර දීලා Genuine එකක් දාන්න අමාරු අයට, මේක දැම්මා කියලා කිසිම අවුලක් වෙන්නෙ නැහැ. හැබැයි ඉතින් දිගටම Plug කරගෙනම පාවිච්චි කළොත් මොනවා දැම්මත් වැඩක් නැහැ. Unity යෙ 4500-7000 වගේ යන Battery මෙතනින් 3000 - 4000 ත් අතර වගේ ගාණකට ගන්න පුලුවන් මාස 06 ක Warranty එක්කම.

    යන්න කළින් 0703343484 මේ Number එකට Viber කරලා Battery එක හෝ අදාල පාට් එකේ පින්තූරයක් යවලා, Part එක තියෙනව ද, Price එක කීයද කියලා Verify කරගෙනම යන්න පුලුවන්.

    http://www.neoview.lk/
     
    thx for info.

    Ekadigatama lap eka use karana kenekta (16-18hr per day) digatama plug nokara use karanne kohomada? :confused:

    ehema kalama thiyana effect eka mokakda?
     
    මෙහෙමයි මචන්. Internet එකේ සමහර තැන්වල තියෙනවා දිගටම Plug කරගෙන පාවිචිචි කළාට අවුලක් නැහැ, Original charger එකම use කරනව නම් Full charge වුණාට පස්සෙ Automatically power එක charger එකෙන් disconnect කරනවා. අර බැට්රි ටයිප් එක අවුලක් නැහැ. මේක අවුලක් නැහැ කියලා. සමහර අය කියනවා 100% වුණහම ගලවන්න ඕනි කියලා Over Charge වෙන්න නොදී. කතන්දර ගොඩයි.

    හොඳම දේ ඉතින් Practically හිතලා, Full වුණහම Disconnect කරලා, 10-20% වගේ (Battery Low Message / Power Saver Mode මාරු වුණහම) Plug කර ගත්තා නම් දිගටම Plug කරගෙන Use කරනවට වැඩිය කාලයක් බැටරිය පාවිච්චි කරන්න පුලුවන්. Windows 10 වල Microsoft store එකේ තියෙනවා "Full battery & Theft alarm" කියලා Free App එකක්. ඒක Install කරගත්ත නම් 100% Alarm එකක් වදිනවා. අපිට ඕනි විධියට Customize කරගන්න පුලුවන්. App එකේ Options තියෙනවා. ඕක තමයි ඉතින් කරන්න තියෙන එකම දේ. :)
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    Neoview (PVT) LTD යක්කල. මෙතන Laptop Desktop හැම part එකක් වගේම තියෙනවා. හොයන්න අමාරු Mother board එහෙම Order කරලා ගෙනත් දෙනවා පුලුවන් නම්. මෙතනින් කෙළින්ම Korea, China Company වලින්ම Import කරන නිසා අතරමැදියො නැති නිසා, ගාණත් ගොඩක් අඩුයි. Compatible / Replacement Battery තමයි තියෙන්නෙ.

    ඒ අය කියන විධියට Genuine එන Battery එකේම Original Battery Cell එක හදන Company එකෙන්ම ගහන Battery තමයි මෙතන තියෙන්නෙ. 13000 - 15000 ක් විතර දීලා Genuine එකක් දාන්න අමාරු අයට, මේක දැම්මා කියලා කිසිම අවුලක් වෙන්නෙ නැහැ. හැබැයි ඉතින් දිගටම Plug කරගෙනම පාවිච්චි කළොත් මොනවා දැම්මත් වැඩක් නැහැ. Unity යෙ 4500-7000 වගේ යන Battery මෙතනින් 3000 - 4000 ත් අතර වගේ ගාණකට ගන්න පුලුවන් මාස 06 ක Warranty එක්කම.

    යන්න කළින් 0703343484 මේ Number එකට Viber කරලා Battery එක හෝ අදාල පාට් එකේ පින්තූරයක් යවලා, Part එක තියෙනව ද, Price එක කීයද කියලා Verify කරගෙනම යන්න පුලුවන්.

    http://www.neoview.lk/

    Highly Recommend this place...:love::love::love:
     
    Thx මචන්. අවුල තියෙන්නෙ මට practically නැති එකයි. මම freelancing කරන්නෙ. Lap එක off කරන වෙලාවක් නෑ. නිදා ගත්තත් sleep mode දාල නිදා ගන්නෙ. Lap එකේ charge තියන එක මට වටිනවා. මොකද මේක ලංකාදනෙ power cut වෙන්නේ කිය කිය නෙවෙයිනේ... ඒ නිසා powwr cut උනාම හදිසි order, revision වගේ ඒව time එකට deliver කර ගන්න නිතරම battery full තියන එක වටිනවා. මන් දැන් අවු. 2ක් ලැප් එක use කරේ charge එකේම තියන්. මොනා කරන්නද වෙන
     
    Thank you very much bro...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ලැප්ටොප් බැටරි එක දිගටම ප්ලග් කරල තියේ නම් ලයිෆ් ටයිම් එක වැඩියි මොකද බැට්‍රි එකේ චාර්චින් සයිකල් එකෙන් අඩු වෙන්නෙ නෑ. මම රට ඉද්දි අලුතෙන් ගත්ත කම්පැක් ලැප් එක අවුරුදු 4ක් යුස් කලා එක දිගට ඩවුන්ලොර්ඩ් පිස්සුව නිසා එච් පී ජෙනුයින් බැට්‍රි එක අවුරුදු 5 ක් යුස් කලා. පස්සේ ලන්කාවෙන් නියෝ කියන සොප් එකෙන් ගත්තා ඒක අවුරුදු 2 ක් වගේ පස්සේ චාර්ච් එක අල්ලන්නෙමෙ.නැතුව ගියා කරන්ට් එක ගියාම ලැප් එකත් ඔෆ්ෆ් උනා මේ ලෙඩේ නිසා හාර්ඩ් එකත් ගියා. ඔරිජිනල් බැට්‍රි ඊබේ තියෙනව මචන් 5000-7000 වගේ වෙනව.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    digatama gahagena tama pawichchi karanna one. complete karana charge cycle gana wadi wenakota battery eke life ekat adu wenawa. e nisa masekata cycle 2-3k wage complete karata awulak na. mage dan awurudu 5k ekadigata charger ekata connect karala use kare. light giyoth arenna battery eka use wenne na. badu genuine nam baya wenna deyak na. mewa sellam badu nemeine:yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    digatama gahagena tama pawichchi karanna one. complete karana charge cycle gana wadi wenakota battery eke life ekat adu wenawa. e nisa masekata cycle 2-3k wage complete karata awulak na. mage dan awurudu 5k ekadigata charger ekata connect karala use kare. light giyoth arenna battery eka use wenne na. badu genuine nam baya wenna deyak na. mewa sellam badu nemeine:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Thx මචන්. අවුල තියෙන්නෙ මට practically නැති එකයි. මම freelancing කරන්නෙ. Lap එක off කරන වෙලාවක් නෑ. නිදා ගත්තත් sleep mode දාල නිදා ගන්නෙ. Lap එකේ charge තියන එක මට වටිනවා. මොකද මේක ලංකාදනෙ power cut වෙන්නේ කිය කිය නෙවෙයිනේ... ඒ නිසා powwr cut උනාම හදිසි order, revision වගේ ඒව time එකට deliver කර ගන්න නිතරම battery full තියන එක වටිනවා. මන් දැන් අවු. 2ක් ලැප් එක use කරේ charge එකේම තියන්. මොනා කරන්නද වෙන

    car battery ekak dala UPS ekak hadaganin iwaraneh case eka. :rolleyes: