Latvia යන්න ඉගෙනගන්න 🎓

RudeAK

Active member
  • Dec 17, 2018
    96
    68
    28
    Kandy
    Latvia යන්න ඉගෙනගන්න 🎓

    Latvia ගියපු කෙනෙක් හරි, යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවා නම්, Help එකක් දෙන්න, විස්තර ටිකක් කියන්න.. :)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Latvia ගියපු කෙනෙක් හරි, යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවා නම්, Help එකක් දෙන්න, විස්තර ටිකක් කියන්න.. :)


    උබට කවුද ලනුව දුන්නේ උන්ට විදේස විනිමය අරන් යන්න හදන්නේ උබ මචන් එහේ ජොබ් නෑ තිබ්බත් කරලා උබට ගෙදරින් සල්ලි ඉල්ලගන්න වෙනවා 50ක් වගේ මාසෙකට :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙ කට්ටියම කියනවා ලන්කාවේ ස්ටුඩන්ට් ලා මාසෙට 50ක් වගේ ගෙවල් වලින් ඉල්ලගන්නවා කියලා උන් කියනව කියලා ගියපු ගමන් පාර්ට් ටයිම් දෙන්නේ නෑ අවු1ක් ඉන්න ඔනේ :lol::lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    wadake na giyata settle wenna ba aiyth lankawata ma enna wenawa , Canada harenna kohe wath sure na bung oya dan yana countries wala settle wena eka sure karanna puluwan :)