LAVA MOBILE

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    21032014061104lava-logo.jpg

    මම දැක්ක කවුද Oppo Phones ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා, දැන් වැඩිය කට්ටිය barnded ෆෝන් පස්සේ එලවන්නේ නැති නිසා මටත් මේක දාන්න හිතුනා, Lava ෆෝන් කලිනුත් ලංකාවේ තිබුනා එත හරි හමන් Dealer කෙනෙක් හිටියේ නෑ, මේ පාර නම් John කීල්ස් එකෙන් තමයි ගේන්නේ, මුන්ගේ Price නම් අනිත් ඒවාට වඩා සැහෙන්න අඩුයි.

    දැනට ලංකාවෙ

    iris X1
    iris 800
    X8q

    වගේ model ටිකක් තියනව මේකේ X8q නම් සුපිරිම ෆෝන් එකක් ගෙවන ගානට සෑහෙන්න වටිනවා, Non removable battery එකක් එන්නේ, design එක නම් පට්ටම ලස්සනයි. මේක එන්නෙම Selfie ගන්න පිස්සන්ට තමයි 5MP front Cam , 8Mp Rear Cam, Cam Quality එක ඒ ගානට සෑහෙන්න වටිනවා :yes::yes:
    Spec ටිකක් බලපන් නෙට් එකේ. 20990 selling price [Ek members price එක නෙමේ] :P තව Headphone එකකුත් Free දෙනවා එක තවම අතට ලැබුනේ නෑ, එක නිසා විස්තර කියන්නේ බෑ :no::no:

    ගෙවන ගානට උපරිම වටිනාකමක් මේ phone වල තියනවා පොඩ්ඩක් try කරලා බලන්න, ඕනේ නම් pm එකක් දාන්න පුළුවන් අඩුම ගානට සෙට් කරලා දෙන්නම් :):)
     
    • Like
    Reactions: lahirumax0

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ea uunata ram eka 1 gb ne bun..

    ow eka aththa ban, a unata wena phone wage neme machan 1 GB nam 1Gb ma thiyanwa, oya huawei phones walath 3.2mp cam thiyana phone ekak awa mata matahkai 1.3 cam eka quality na, anna a wage seen thgiyanwa ban
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    බම්ප්.. නොදනී බන්

    මොනාද හොට්ටියේ නොදනී කියන්නේ, තොට තරණි ගැන කිව්ව නම් ඔක්කොම දන්නවා නේද පරට්ටි :frown::frown:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Phone pic ටිකක් දාලා Cam Quality Pics එහෙම දාලා Thread එක පිළිවෙලකට දාපන්

    Phone pic ටිකක් දාලා Cam Quality Pics එහෙම දාලා Thread එක පිළිවෙලකට දාපන්

    Machan mehemai Uba hithanaawada Phone ekak aththatama ganna inne ekek man dana photo ekak balal nikan idi kiyala, anith eka ban man photo aran damma kiyamau un kohomda danne man me phone ekenma gatta kiyala, aththa okane ban. ;)