Law entrance exam...

nooby

Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    මචන් මම බැලුවේ මේ පාර ලෝ එන්ටරන්ස් එක්සෑම් එක ලියන්න කියලා. ලේසි කඩ්ඩ මීඩියම් ලියන එකද නැත්නම් සිංහලෙන් ලියන එකද.. ලියපු උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො බලන්න..
    අනිත් වැදගත්ම දේ තමයි පාස් පේපර්ස් තියෙන පින්වතුන් ඉන්නවා නම් අප්ලෝඩ් කරපන්කෝ.

    සියලුම දෙනාට රෙප් වලින් සලකණු ලැබේ
     
    • Like
    Reactions: ehseres

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,573
    2,369
    113
    නිධානයක් උඩ
    Entrance exam eke hugak thiyenne IQ prashna neda? Ewa sinhalen karna eka lesi. Ok competitive exam ekak hinda sinhalen liyana eka wasi wei. Mama open eke entrance exam eka sinhalen liyala class yanne nathuwa eka paaren pass wuna.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    Entrance exam eke hugak thiyenne IQ prashna neda? Ewa sinhalen karna eka lesi. Ok competitive exam ekak hinda sinhalen liyana eka wasi wei. Mama open eke entrance exam eka sinhalen liyala class yanne nathuwa eka paaren pass wuna.

    uba kiyana eketh aththak tyenawa.eth machan mata kadda awlak ne. grade 6 idal a/l s kaleth kadda medium walin. mama dekka ekkenek thread ekak dala tibba kadda medium karana ungen pass wena percentage eka wedii kiyala...

    anyway machn past papers download karanna hoda site ekak dannawa nam kiyan palayanko🤔

    rep++