මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. දන්නා කෙනෙක්කියනවද Law Entrance විභාගය කරන්න අවශ්‍ය අවම සුදුසුකම් මොනවද කියල. කොටින්ම කියනවනම් මන් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා මිනිහ OL Maths fail ඉතින් මිනිහ private AL කරා. දැන් පොරට Law කරන්න ආසයිලු. මිනිහට ප්‍රශ්නයක් ගණන් නැති එක අවුලක් වෙයිද කියල. ඉතින් දන්නා කෙනෙක් ඉන්නවනම් මේ ගැන කියනවද. නොදන්න ය BUMP එකක් වත් ගෙන යන්ඩ. එතකොට දන්නා කෙනෙක්වත් දකිනෙ