Always works
Right now at the age of 30 I am a permanent resident of a top country and working in my dream career and don’t even have a uni degree. I do my favourite hobbies like snowboarding, once a dream now a reality.
All because of law of attraction.
බුදු දහමෙ මූලිකම දෙයක් උන අදිශ්ඨානය තමා ඔතන තියෙන්නෙ. අනේ මට ඔනෙ මට ඔනෙ දෙයියො මට මේක දෙන්න කියන එකට වඩා වෙනස් දෙයක් ඔතන තියෙන්නෙ. වෙන්න ඔනෙ මොකක්ද කියන එක හැම වෙලේම ඔලුවෙ තියාගන්න ඔනෙ. ඊට පස්සෙ ඒක සිද්ධ වෙන තැනට එන්න අවශ්‍ය දේවල් ටිකෙන් ටික කරගන්න ඔනෙ. මූලිකම දේ තමා තේරුම් ගන්න ඔනෙ තමන්ගෙ ආසාව එක පාරින් ගන්න බෑ කියන එක. ඒකට සෑහෙන්න පියවර ගානක් උඩට යන්න ඔනෙ කියන එක. ඉතින් ඔය දේ කරන පැටර්න් එක තේරුන් ගත්තම හරි. කරගෙන යන්න තියෙන්නෙ
------
Post added on Nov 6, 2022 at 10:37 AM