thnx bro rep+Bump

Bump

mata mathaka widihata 3 years thama deg ekata yanne+ another 1 year yanawada koheda oath eka ganna
![]()
Gaana nam danne naha , habai entrance nam tough !class ehemath thiyenawa neh
![]()
Eka bari unoth open university karannath puluwan![]()
thnx bro rep+bump
bump![]()

)

හිතන් ඉන්නේ තව්තිසාවෙන් බැහැල කියල
කොල්ලෝ set එක නම් පිස්සෝ set එකක්. ඕනේ දෙකට උදව් කරනවා. දේශපාලනේ එළිපිටම තියෙනවා. තමුන් කැමති දේශපාලනයක් කරගෙන ඉන්න පුළුවන්
Good Luck

උඹට දැනගන්න ඕනේ law entrance ගැනද නැත්නම් pass වෙලා ගියාට පස්සේ විස්තරේද?
Law Entrance
යන වියදම : මම class ගියේ CFPS එකේ. මාසෙට 2500/= . මාස 12යි. (මමනම් ගියේ මාස 4යි)
කාලය :Exam එක තියෙන්නේ හැම අවුරුද්දෙම අගෝස්තු වල.
මම කරන කාලේ නම් තිබුනේ Law+IQ+භාෂා හැකියාව paper එකක්. දැන් නම් IQ+ENGLISH විතරයි මම හිතන්නේ. හැබැයි අපිට තිබුනට වඩා සැරටම IQ තියෙනවා කියල තමයි කියන්නේ. බොරු කියන්න ඕනේ නෑනේ.Exam එක නම් හෙන අමාරුයි. හැබැයි මහන්සි වුනොත් බැරි වෙන්නේ නෑ. Exam එක කරන්න A/L S3යි, O/L Maths Cයි English Cයි තියෙන්න ඕනේ. කඩ්ඩ shape නම් කඩ්ඩෙන් කරන තරමට ලේසි.(අපේ කාලේ නම්) මමනම් පොත් වලිනුත් ඉගෙන ගත්ත. එත් දැන් සිලබස් වෙනස් නිසා ඒ පොත් recommend කරලා වැඩක් නෑ
Law College
වියදම අවුරුද්දට 13000යි. අවුරුදු තුනටම 50000ක් විතර. (අහ් !!! ඕනේ නම් මහපොළ ගන්නත් පුළුවන් )
කාලය අවුරුදු 3යි.apprenticeship මාස 6යි. දල වශයෙන් oaths ගන්න 4 years වගේ යනවා.කොහොමත් ගිය දවසේ ඉඳල අවුරුදු 4කින් lawyer තමයි.strike අනන් මනං බයිලා නෑ
උගන්නන්නේ English medium විතරයි.මෙච්චර කල් නම් paper එක භාෂා තුනෙන්ම දුන්න. එත් මේ පාර ඉඳල කඩ්ඩෙන් විතරයි කියල තීරණය කරලා තියෙන්නේ. එක වෙනස් කරගන්න මේ දවස් වල සාකච්චා කරගෙන යනවා
ඉන්න කෙල්ලෝ බක පණ්ඩිතයෝහිතන් ඉන්නේ තව්තිසාවෙන් බැහැල කියල

Issellama Kellawa Muslim Kollekuta bandawapan...??
Eka parin Law College eka athule...
Rs 5000 yanne magula register karanna...
Palliyen parer eka ewanawa gedaratama...
Habai Hakim innakan witharai...
Last year result Publish kalleth nee...
Jathiwadaya awissei kiyala...
Last year 40% withara muslim...
Ita kalin year eke 33% muslim...
Dan Unge wenanama Union ekakuth thiyenawalu...![]()

අම්මට හිකෙයි කියුවලු..හකිම් කාරයා දැන්ම යන පාටක් නැද්ද...![]()

අඩො එ කියන්නෙ දැන් ලො එන්ට්‍රන්ස් කරන එක තෙරුමක් නැද්ද බන්... අර සන්වෙදි වෙසිගෙ පුතා ඔව ගැන හොයල බලන් නැද්ද බන්...Nee Nee... Oya okkoma palliyen Law college dana lamai gen bahutharaya Judges la karanawalu....
Ethakota Court ekath Halal...![]()
Ehakota Shoooiii...
Owa kata karanna kauruth nee ban..
Adu Tharame BODU BALA SENA wath nee...
BBS ekath awith boruwata kegahala giya... Ita passe silent...
Anthimata Last year eka Result Publish kareth nee...
Mewa katha karana api Jathiwadilu....![]()

![]()
මචන්ලා law entrance කරපු කට්ටිය එහෙම ඉන්නවද..??![]()
මට පොඩ්ඩක් law entrance ගැන දැන ගන්න ඔනෙ..![]()
මගෙ හොදම යෙහෙලියක් law entrance කරන්න ඉන්නෙ..
පොඩ්ඩක් යන වියදම කාලය.. කොහොමද ඉගෙන ගන්නෙ එ වගෙ දෙවල් දැන ගන්න ඔනෙ..
bump කරන reply කරන හැමොටම තියෙන හැටියට සලකනු ලැබෙ

අඩො එ කියන්නෙ දැන් ලො එන්ට්‍රන්ස් කරන එක තෙරුමක් නැද්ද බන්... අර සන්වෙදි වෙසිගෙ පුතා ඔව ගැන හොයල බලන් නැද්ද බන්...
![]()
Karanda kiyapan...
Thama mea year eke Application call kale nee mama danna tharamin...
Liyanda kiyapan...
.....wisthara ahema dannawada law entrance gena
Apitanam results sheet eka hambuna
Giyasare eeta kalin sareta wada Muslim aya adui. Giya sareta kalin sare Muslim un wadiwune tamil medium class karana Muslim sir kenek paper eka pannala uge class eke tutes walata Mix karala deela
Dan nam ehema aulak na mama danna widiyata. Eka nisa baya nathuwa karapan 
) Colombo class thiyenne. Mama giyeth ekata thamai
Normally 225k gannawa. But last year gaththe 170k withara.
Rag natha.
80% one Exam liyanna. October exam thiyenne. Eka subject ekak fail unoth aye okkoma karanna one. Fail wena ayata April repeat exam ekak thiyenawa. Eka nisa October eka fail unata year repeat wenne na. Habai April ekath kela wunoth sorry.com.
Pass wenna 50% Average ekak one. Hama subject ekkatama 40ta wada thiyennath one. (Average eka 50% wadi wela eka subject ekkata 30-39k thibboth ea subject eka witharak aye karanna puluwan. Subjects dekkata 40ta adu wunoth hari eka subject ekkata witharak hari 30ta wada aduwunoth okkoma aye karanna one)
Sinhala, Buddhist, Muslim, Tamil, Christian widiyata eka eka Unions thiyenawa. eth ewa jathin walata wen wechcha eva newei. Hama jathiyakama ewun hama Union ekkama innawa. Samahara ewage vice president ehamath wena mokak hari jaathiyaka ekek. Oya okkoma Unions ekathu wela thamai LSU eka hadenne. (Law Students Union) Students lage chanden thamai thoraganne LSU ekata.
Giyasare results publish karapu nathi scene ekak nam mama danne naApitanam results sheet eka hambuna
Giyasare eeta kalin sareta wada Muslim aya adui. Giya sareta kalin sare Muslim un wadiwune tamil medium class karana Muslim sir kenek paper eka pannala uge class eke tutes walata Mix karala deela
Dan nam ehema aulak na mama danna widiyata. Eka nisa baya nathuwa karapan
Class nam rata watenma enne CFPS ekata thamai. Law college ena ewunge 80% withara unge class giyapu ewun (Un kiyana widiyata) Colombo class thiyenne. Mama giyeth ekata thamai
![]()

machan mama danna malli kenek innawa.eyata degree ekak thiyenawa.habai a/l naha.o/l walin degree eka karapu kenek.eyata barida law entrance karanna degree eka thiyena nisa?
Open university eke degree eka karala yannanam puluwan wei. Eth hena kal yanawa.