Ondema industry ekaka adu ganata ho nikan quality nathi wada karala dila mula industry ekama choara karana set ekak innawanamai
දිව්රුම් පෙත්සමක් අත්සන්කරන්න 500/= ගන්නවා.අත්සන් කරන්නත් දැන් සල්ලි ගන්නවද.. අනෙ අම්මපා..
client base එකක් හැදෙනකන් පොඩි කට්ටක් කන්න වෙනවා. එහෙම තත්වයක් තියෙද්දි අත්සන් කරන ඒවා වගේ ඒවාට සල්ලි ඉල්ලන්න ගියාම නිකන් චොර වෙන එක වෙන්නේ. ඒක නිසා ඒ වගේ ඒවා නිකන් කරාට ප්‍රශ්නයක් නෑ. හැබැයි වෙන කිසිම වැඩක් දෙන්න නැතුව හැමදාම අත්සන් කරගන්නවා වගේ නිකම් වැඩ විතරක් කරන්න එවුන් ව නොට් කරගෙන එහෙම එවුන්ට විතරක් ඔහොම සල්ලි ඉල්ලුවට කමක් නෑ.
මිනිස්සු හැමදාම යන්නේ තමන්ට පුරුදු දන්න ලෝයර්ලා ගාවට විතරයි. වෙන කෙනෙක් හොයන්නේ දන්න එක්කෙනාගෙන් වැඩේ කරගන්න බැරි උනාම තමයි. එහෙම සෙට් වෙන එකෙක් දිගටම ගෙන්න ගන්න විදියට වැඩ සෙට් කරගන්න දැන ගන්න ඔනේ.
උදාහරණයක් වශයෙන් බදු ගිවිසුම්, පත් ඉරු බලන වගේ වැඩ වලට අනිත් ලොයර්ලා ගන්න ගානෙන් චුටි ගානක් අඩුවෙන් ගන්න. අලුත් කෙනෙක් ආවොත් බිස්නස් කාඩ් එක දීලා යවන්න.
ඕක හොද බිස්නස් එකක්. හරියට නමයි client base එකයි හදාගත්තාට පස්සේ ඔනේ තරම් demand කරන්න පුලුවන්.
ඉතින් පිනට වැඩ නොකර ඉන්න කියපං.මගේ නංගි ලෝයර් කෙනෙක්. තාම අවුරුද්දක් වගේ වැඩ පටන් අරන්. ඔෆිස් එකට ඇසිස්ටන්ට් කෙල්ලෙක් හොයාගන්නකන් මම හෙල්ප් එකක් දුන්න මාසයක් විතර.
සමහර උන් එනව බන් එක කඑ මගුල් අත්සන් කරන්න. සල්ලි ඉල්ලුවම මූනටම කියනව වෙන ලෝයර්ස්ල මේවට සල්ලි ගන්නෑනේ කියල? නීති උපදෙස් වලටත් එහෙමයි. සල්ලි ඉල්ලුවම මූන පුක කරන් දීල යන්නේ.
ලෝයර්ස්ලම තමයි මේක කාගෙන තියෙන්නේ. එකෙක් මේ වැඩේ කරද්දි අනිත් උන්ටත් කරන්න වෙනව. වෙලා තියෙන්නේ දැන් ලෝයර්ස්ල හැම තැනම අලුතින් පාස් අවුට් වෙන උන් හැම තැනම බෝඩ් අටවන් ඉන්නව. මුන්ට ලෝයර් උන ගමන් ස්ටේටස් මේන්ටේන් කරන්න වාහන ඕන වෙනව. ඉතින් ඩෙස්පරේට් කමට ඔහේ කරන්න වෙනව.
අපේ එකීටත් කාර් කට්ටක් ඕන වෙලා.
මම යන තැන 1500 ක් වගේ ගානක් දෙපැත්තෙන්ම ගන්නවා register කරන්නෙ නැත්නම්. register කරනවා නම් 3000ක් වගේ. හරියටම මතක නෑ. ලඟදි ඉඩමක පත් ඉරු බලන්න නම් 5000ක් ගත්තා.Badu oppuwak hadanna keeyak wage gannawada bun?
මේ අකවුන්ට් එකත් අරූගේම එකක්..
TahikeVitz එකකට යන්න කියන්න