Lawyers ල ඇයි බං නිකන් නීති උපදෙස් දෙන්නේ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1621350057911.png


    nangigen ahapanko apen ahanne.

    ai eki mekatath lawyer fees illluwada?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන දැන පව් පුරවගන්න පුලුවන් රස්සාවක් ...
     
    • Like
    Reactions: S_M_S

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Badu oppuwak hadanna keeyak wage gannawada bun?
    client base එකක් හැදෙනකන් පොඩි කට්ටක් කන්න වෙනවා. එහෙම තත්වයක් තියෙද්දි අත්සන් කරන ඒවා වගේ ඒවාට සල්ලි ඉල්ලන්න ගියාම නිකන් චොර වෙන එක වෙන්නේ. ඒක නිසා ඒ වගේ ඒවා නිකන් කරාට ප්‍රශ්නයක් නෑ. හැබැයි වෙන කිසිම වැඩක් දෙන්න නැතුව හැමදාම අත්සන් කරගන්නවා වගේ නිකම් වැඩ විතරක් කරන්න එවුන් ව නොට් කරගෙන එහෙම එවුන්ට විතරක් ඔහොම සල්ලි ඉල්ලුවට කමක් නෑ.

    මිනිස්සු හැමදාම යන්නේ තමන්ට පුරුදු දන්න ලෝයර්ලා ගාවට විතරයි. වෙන කෙනෙක් හොයන්නේ දන්න එක්කෙනාගෙන් වැඩේ කරගන්න බැරි උනාම තමයි. එහෙම සෙට් වෙන එකෙක් දිගටම ගෙන්න ගන්න විදියට වැඩ සෙට් කරගන්න දැන ගන්න ඔනේ.

    උදාහරණයක් වශයෙන් බදු ගිවිසුම්, පත් ඉරු බලන වගේ වැඩ වලට අනිත් ලොයර්ලා ගන්න ගානෙන් චුටි ගානක් අඩුවෙන් ගන්න. අලුත් කෙනෙක් ආවොත් බිස්නස් කාඩ් එක දීලා යවන්න.

    ඕක හොද බිස්නස් එකක්. හරියට නමයි client base එකයි හදාගත්තාට පස්සේ ඔනේ තරම් demand කරන්න පුලුවන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    මගේ නංගි ලෝයර් කෙනෙක්. තාම අවුරුද්දක් වගේ වැඩ පටන් අරන්. ඔෆිස් එකට ඇසිස්ටන්ට් කෙල්ලෙක් හොයාගන්නකන් මම හෙල්ප් එකක් දුන්න මාසයක් විතර.

    සමහර උන් එනව බන් එක කඑ මගුල් අත්සන් කරන්න. සල්ලි ඉල්ලුවම මූනටම කියනව වෙන ලෝයර්ස්ල මේවට සල්ලි ගන්නෑනේ කියල? නීති උපදෙස් වලටත් එහෙමයි. සල්ලි ඉල්ලුවම මූන පුක කරන් දීල යන්නේ.

    ලෝයර්ස්ලම තමයි මේක කාගෙන තියෙන්නේ. එකෙක් මේ වැඩේ කරද්දි අනිත් උන්ටත් කරන්න වෙනව. වෙලා තියෙන්නේ දැන් ලෝයර්ස්ල හැම තැනම අලුතින් පාස් අවුට් වෙන උන් හැම තැනම බෝඩ් අටවන් ඉන්නව. මුන්ට ලෝයර් උන ගමන් ස්ටේටස් මේන්ටේන් කරන්න වාහන ඕන වෙනව. ඉතින් ඩෙස්පරේට් කමට ඔහේ කරන්න වෙනව.

    අපේ එකීටත් කාර් කට්ටක් ඕන වෙලා.
    ඉතින් පිනට වැඩ නොකර ඉන්න කියපං.

    මෙහෙම දේකුත් තියනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පනවපු ආචාර රිති අනුව දන්වා තියන කරුනු හැර එහෙම සේවාදායකයෙක්ව ප්‍රතික්ෂේප කරන්න බැ.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    Badu oppuwak hadanna keeyak wage gannawada bun?
    මම යන තැන 1500 ක් වගේ ගානක් දෙපැත්තෙන්ම ගන්නවා register කරන්නෙ නැත්නම්. register කරනවා නම් 3000ක් වගේ. හරියටම මතක නෑ. ලඟදි ඉඩමක පත් ඉරු බලන්න නම් 5000ක් ගත්තා.