lawyers la...

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙදි නඩුකාරයා බලන්නෙ තරාදියට දාන දේවල් බැලන්ස් ද කියල විතරයි.
    මම කියන්නෙත් ඕකම තමයි.

    හොඳටම පේනවා නම් නිතිඥයට අමාරුවෙන්න බැහැනෙ එක හරියට ඉදිරිපත් කරගන්න
    හිතපන්කො විත්තිය මේ කියන්නෙ ගොතපු කතාවක් කියලා අත්දැකීමෙන් තේරෙනවා. ඒත් ඉතින් ඒක එහෙම නෙමෙයි කියලා පැමිණිල්ලට ඔප්පු කරගන්න සාක්ෂි නෑ. එතකොට මොකක්ද දෙන තීන්දුව.
    උදා:
    ඩේසි ආච්චිට හම්බෙච්චි මැණික් මල්ලෙන් සල්ලි ආවෙ..
    ආයුධ වල තිබ්බ නොම්මර ඔක්කොම එකට ඇතිල්ලිලා මැකිලා..
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    Casino වගේ ඒවට ගියත් උසාවි ගානේ බඩ ගාන්න නම් කිසිම අදහසක් නෑ