Lay's පොටෙටෝ චිප්ස් හදන හැටි දන්නවාද?
ඔයාලා ඔක්කොමල දන්නවා ඇතිනේ පොටෙටෝ චිප්ස් ගැන. මේ පහලින් තියන photos වල තියෙන්නේ ලෝක ප්‍රසිද්ද Lay's කියන පොටෙටෝ චිප්ස් හදන්නේ කොහොමද කියලා. අද නවීන තාක්ෂනය යොදා ගත්තට මේ කොම්පැනිය පටන් අරගෙන තියෙන්නේ 1932 දී Herman W. Lay කියන පුද්ගලයා විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ. Lay's කියන නම දන්නා ඇත්තේ අයිතිකාරයාගේ නමින් කියන එක ඉතින් තේරෙනවනේ. PepsiCo කියන මවු කොම්පැනියේ Frito-Lay කියන අංශයෙන් තමා මේකේ නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරන්නේ. සැහෙන කාලයක් තිස්සේ මේ නිෂ්පාදනයේ නම වෙනස් වෙලා තමයි වර්තමානය වෙනකොට Lay's කියන නම දාල තියෙන්නේ.
අහ් ඔය තියෙන්නේ දැන්නම් මතක ඇති. ලංකාවෙත් ගන්න තියනවා සුපිරි වෙළඳ සැල් වල
ඔය තියෙන්නේ කොම්පැනිය
පොටෙටෝ කියන්නේ අලනෙ ඔන්න අල ගෙඩි ටික ලස්සනට එනවා
වැඩිය ලොකු කාර්ය මණ්ඩලයක් නම් නෑ වගේ, හැබැයි මැෂින් නම් තියනවා
බදින්න කලින් ඔන්න ඔහොමයි
පෙට්ටි වල මෙන්න මේ විදිහට අසුරලා
ලෝකේ වටේ බෙදා හරිනවා
දැකල නැති අයට වැදගත් වුන කියලා හිතනවා..
Lay's වල ප්‍රචාරණ දැන්වීම් ටිකකුත් බලන්නකෝ

Last edited:
තැන්කූ තැන්කූ