lb finance

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔව් ඊට පස්සේ උන් උඹට ලක්ෂ 40ක විතර නඩුවක් දාපුවම උඹ ඒකත් ගෙවපන්. මේකේ ඉන්න උන් කියන ගොන් කතා උඹ අහන්න එපා. උන්ගේ management එකත් එක්ක කතා කරලා පොලියෙන් 60%ක් විතර අඩු කරගන්න එකඟතාවයකට වරෙන්. එහෙම බැරි නම් ලීස් එකත් එක්ක වාහනේ විකුණන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ලීසිං කාරයොත් එක්ක ඇරගන්න යන්න එපා සම්පූර්ණ documents/agreement තියෙන්නේ උන්ගේ වාසියට.

    :yes::yes::yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    machan mage bike ekatath oya case ekamai. dan warika 10k gewala tiyenava 8*10
    bike eka gaththe 80k deela
    36 installments nisa 208,000 + thava mokadda penalty ekak gaghanva lu early gewana nisa. :(
    80 + 80 + 208 + 20 = 388,000 :(
    maha sakkili company ekak mun
    ganiddi ehema ewa kiwwe naha
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    man prashne wisadagatta. thanks friends

    lb eken agreement eka dunne na. awuruddak lease eka gewanakan wena kenekge namata lease eka pawarannat ba kiyala kiwwa.
    passe lawyer kenek allala agreement ekak gahala vehicle eka sambandawa attorney powers dila wahane dunna. athata ganak gaththa. lawyerge charges 10k giya.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් ඊට පස්සේ උන් උඹට ලක්ෂ 40ක විතර නඩුවක් දාපුවම උඹ ඒකත් ගෙවපන්. මේකේ ඉන්න උන් කියන ගොන් කතා උඹ අහන්න එපා. උන්ගේ management එකත් එක්ක කතා කරලා පොලියෙන් 60%ක් විතර අඩු කරගන්න එකඟතාවයකට වරෙන්. එහෙම බැරි නම් ලීස් එකත් එක්ක වාහනේ විකුණන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ලීසිං කාරයොත් එක්ක ඇරගන්න යන්න එපා සම්පූර්ණ documents/agreement තියෙන්නේ උන්ගේ වාසියට.

    එහෙනම් ඉතින් මුළු වාහනෙම මස් කරලා විකුනලා. ලිසිං නොගෙවා ඉදලා ලියුම් ආවම. වාහනේ කලින් ලිසිං එකෙන් කියලා සෙට් එකක් අරන් ගියා කිවා නම් ඉවර නේ :lol: උන් වාහන උස්සන්න එද්දී කියා කියා අරන් යන්නේ නෑ නේ :D
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    matat oya wade wuna. kalin car eke leasing full settle karala tama ganna wune aluth eka. awurudu 5k dammoth awurudu 5ma gana gewanna wenawa.

    LOLC eke tiyenawa SPEED draft kiyala ekak. eke nam early settlement yanawanam capital eka witarak gewanna puluwan.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    හරියටම දන්නෑ මචං උන්ගේ ඇග්‍රිමන්ට් එකේ කොපියක් නම් ඉල්ලන්න උබට අයිතියක් වගේ ඒක දෙන එක අන්ගේ යුතුකමක් මේකේ හිටියා ඒබී එකේ පොරක් උගෙන් අහලා බලපන්

    Ehema illanna epa un denne nam, Guarantor form ekai, customer orm ekai ffill karala denna kiyala illaganin aluth lease ekakata kiyala, naththam un purpose eka danagaththoth denne na, mokada un danneth na eke thiyena eva.... :P trust me :lol:
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    its depend on the Leasing Company. If they not agreed u cant. LB is doing this. They rarely give interest rebate.
    Vehicle seller is getting a 2.5% of commssion which will be added to your installment.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    LB chaa honda eka .... burulak denema naa .. customer podi karala hari poliya ganamayi balane, godak ewa emma tama anika bank also same

    rebate ekaknam deyai ethana gihin aduwamma 50~60% wage echchara tama ithin

    wahanna ganna ekak inwanam power draft hari speed draft wage atamagalayak ganin
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    man prashne wisadagatta. thanks friends

    lb eken agreement eka dunne na. awuruddak lease eka gewanakan wena kenekge namata lease eka pawarannat ba kiyala kiwwa.
    passe lawyer kenek allala agreement ekak gahala vehicle eka sambandawa attorney powers dila wahane dunna. athata ganak gaththa. lawyerge charges 10k giya.

    kyai gyd okkotoma..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    man prashne wisadagatta. thanks friends

    lb eken agreement eka dunne na. awuruddak lease eka gewanakan wena kenekge namata lease eka pawarannat ba kiyala kiwwa.
    passe lawyer kenek allala agreement ekak gahala vehicle eka sambandawa attorney powers dila wahane dunna. athata ganak gaththa. lawyerge charges 10k giya.

    elaz .. okathamai karanna thiyena ekama de. lease eka pawaranna yanna giyoth ekatath bara ganak wenama gewanna ona :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    oya company ekek wath sure na ne ban, ETI ekatath onna hari, poddak owath ekka wada kraddi parisammin
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    553
    434
    63
    dan vehicle eka gatta eka arrears karoth, mas karoth vehicle eka lost karot uba iwarayi. matat ohoma karala kelawila inne. Uba wade anagena