LCD එකෙන් අමුතු සැර ගැස් ගදක් එනවා
මචන්, මගෙ PC එකේ LCD එකේ පිටිපස්සෙන් අමුතු සැර ගැස් ගදක් එනවා මචන්. ක්ලොරීන් වගේ ඊටත් සැර ගදක්. මර්කරි තියනවා නේද මචන්ලා LCD වල. දන්න එකෙක් කියපන්කො. කාමරේ පුරාම ගදයි..