tv eke daanne Haier kiyala tv ekak 20k withara wenne
පැටියා;14712619 said:මචං දම්රෝ එකේ 24" Innovex LED TV එක පොඩ්ඩක් බලපං. 25ට වගේ දැං ගන්න පුලුවන් ඇති.
ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්නත් ගන්න පුලුවන්.
විස්තර ටිකක් දෙන්නකෝ

http://www.anything.lk/retail/avurudu/haier-19-led-tv-le-19c430v.html
Singer, abans , eke poddak balanna![]()