ප්ලාස්ටික් පුටුවක් උස්සන්කොට LCD Monitor එකේ ස්ක්‍රීන් එකේ වැදුනා දැන් ටිකක් එලිය වෙනස් වෙලා වගේ එකේ (ගොඩක්ම වෙනස් කමක් පෙන්නේ නෑ යාන්තම් වගේ සුළු වෙනසක් පේනවා පේනවා වගේ) මේක අවුලක් වෙයිද ඉස්සරහට ?