leaf conversion කරන සිංහලු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දන්න කෙනෙක් ලීෆ් බැට්‍රි වලින් ගෙදරට කරන්ට් එක ගන්නව. දවල්ට සෝල පැනල් වලින් චාජ් කරනව. සේරටම ලක්ශ10 ක් විතර ගියාලු.
    බැට්‍රි ගනං වෙන්නෙ, ලංකාවෙ ගහන ටැක්ස් එක බැට්‍රියෙ තියෙන කෙමිකල් වලට ගහන හින්ද කියල කියන්නෙ. ස්පෙයා පාට් එකක් විදිහට ටැක්ස් ගැහුවනං ඔයිට වඩා ගාන අඩුවෙන්න තිබුණ.

    බෑට්‍රි ගේන්නත් බෑ කියලා නේද කියන්නේ?

    Vitz එන්ජිම නෙමේද බං. රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
    රෙජිස්ටර් කරන්න බෑ.. ලන්කාවේ පුලුවන් ඩීසල් ටු පෙට්‍රල් නෑත්නම් පෙට්‍රල් ටු ඩීසල් විතරයි තාම. එලෙක්ට්‍රික් වලින් කන්වර්ෂන් තාම ලීගල් නෑ. ඕවා ෆේස්බුක් දාලා ඉල්ලන් කන්න යන්නේ කට්ටිය
     
    • Like
    Reactions: PHBhagya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මම දන්න කෙනෙක් ලීෆ් බැට්‍රි වලින් ගෙදරට කරන්ට් එක ගන්නව. දවල්ට සෝල පැනල් වලින් චාජ් කරනව. සේරටම ලක්ශ10 ක් විතර ගියාලු.
    බැට්‍රි ගනං වෙන්නෙ, ලංකාවෙ ගහන ටැක්ස් එක බැට්‍රියෙ තියෙන කෙමිකල් වලට ගහන හින්ද කියල කියන්නෙ. ස්පෙයා පාට් එකක් විදිහට ටැක්ස් ගැහුවනං ඔයිට වඩා ගාන අඩුවෙන්න තිබුණ.

    Vitz එන්ජිම නෙමේද බං. රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
    Axio එක කියලා තමා කියන්නේ. දැකලා නම් නැහැ😀
     
    • Like
    Reactions: hrm and PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    116714765_165497238436912_7083874677905176324_n.jpg

    116715093_165497281770241_740685340153920450_n.jpg
     
    • Haha
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    අර උඩින් කිවුවා වගේ රචනා ලිවුවට වැඩක් නැහැ කරගන්න දෙයක් නැති උනාම
    ලංකාවෙ මිනිහෙක් වාහන අරගෙන ගෝලීය උෂ්නත්වය, carbon emmision, ගැන හිතලා ආත්ම තෘප්තියක් ලබන්නෙ නැහැනේ බන්. මේ අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ආසාවට වාහනයක් ගන්නෙ, ඕව හිතන්නෙ ස්විට්සර්ලන්ඩ් වගේ ඉන්න උන්. මෙහෙට ඔය බයිලා හරියන්නෙ නැහැ

    ඕක 10ට අරන් කන්වර්ට් කරගත්තත් සමහර විට ලීෆ් එකෙන් අනාත උනු එකාට ලාබ ඇති. මට තියන ප්‍රස්නෙ ඔය ඉලෙක්ට්‍රික් කාර් කියන්නෙ හෙන කම්ප්ලෙක්ස් ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්නේ, එතකොට චයිනා වගේ ගහනවද කන්වර්ශන් කිට්
    මොකද පෙට්‍රල් ඩීසල් කන්වර්ශන් වගේ නෙමයිනේ ඕක, වාහනේ කෙලින්ම අලුතෙන් හදනවා වගේ වැඩක්නේ, ඩ්‍රයිව්ට්‍රේන් සේරම වෙනස් කරලා අම්බ චේන්ජ් එකක් කාර් එකට කරන්න එපැයි
    අර ඩෑශ්බෝඩ් එකේ ෆුවල්/Temp එහෙම පෙන්නන ඒව කොහොම කරලාද දන්නෙ නැහැ
    තෙල් ටැංකිය සේෆ් විදියට හයි කරන්න ඉඩක් තියනවද ඕකඇතුලෙ, එන්ජිම තිබ්බම ස්ටැබිලිටි එක කොහොමද
    මට තියන ප්‍රස්න ඕව

    දැං ඕක ඉලෙක්ට්‍රික් කියලනේ රෙජිස්ටර් කරලා තියෙන්නෙ එතකොට දුම් පරීක්ශන නැතුව ආදායම් බලපත්‍ර අප්ඩේට් කරන්න පුලුවන් ඇති
    අනික ඕකක හැපුනොත් හැපුනු එකා ඉල්ලන ගානක් දීලා උසාවි නොගිහින් බේරෙන්න වෙනවා, මොකද පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි ඕක උසාවි දැම්මොතින් එක්සැමිනර් අනිවාර්යෙන් බලනවා, එතකොට කන්වර්ශන් එක ඉලීගල් නිසා ඌ ගස් යනවා, වාහනේ රාජසන්තක වෙන්නත් බැරි නැහැ
    වැඩේ කියන්නෙ ඕකක් එනවා බලලා අපි ගිහින් හැප්පුවත් ඌට අපි ඉල්ලන ගාන දෙන්න වෙනවා, උසාවි දැම්මොතින් ඌට වාහනේත් නැති වෙන්න පුලුවන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    කරන්න දෙයක් නෑතිම තෑන කරන දෙයක් ඕක. බෑටරි දාන්නත් බෑරි නම්, තියෙන බෑටරියෙන් 50 කිලෝමීටර්වත් යා ගන්න බෑරි නම්, ලක්ෂ 10 ට වත් වාහනේ විකුණගන්න බෑරි නම් වෙන මොනවා කරන්නද? රචනා ලිව්වට වෑඩක් නෑ. ගත්ත එවුන් අනාත වෙලා ඉන්නේ
    සිරාවට අපේ ගෙවල් ගාව එකක් තියනවා දන් මම දැක්කා දවස් තුනක් පාර මැද නැවතිලා තියනවා, අර අපේ පරණ උන ෆොන් වගේ පෙන්නන ගානවත් යන්ඩ බැ

    meke steering wheel eka uda thyena item eka mkkda bn
    Mic එකක් නේද?

    Gearbox ekata monawa kalada danna. Leaf eke awe single speed transmission ekak wage mathaka.
    Axio එකේ සෙට් එකම තියන්නේ බන් ගියර් බොක්ස් එකත් එක්ක
     
    • Like
    Reactions: D_Mad and hrm

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අර උඩින් කිවුවා වගේ රචනා ලිවුවට වැඩක් නැහැ කරගන්න දෙයක් නැති උනාම
    ලංකාවෙ මිනිහෙක් වාහන අරගෙන ගෝලීය උෂ්නත්වය, carbon emmision, ගැන හිතලා ආත්ම තෘප්තියක් ලබන්නෙ නැහැනේ බන්. මේ අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ආසාවට වාහනයක් ගන්නෙ, ඕව හිතන්නෙ ස්විට්සර්ලන්ඩ් වගේ ඉන්න උන්. මෙහෙට ඔය බයිලා හරියන්නෙ නැහැ

    ඕක 10ට අරන් කන්වර්ට් කරගත්තත් සමහර විට ලීෆ් එකෙන් අනාත උනු එකාට ලාබ ඇති. මට තියන ප්‍රස්නෙ ඔය ඉලෙක්ට්‍රික් කාර් කියන්නෙ හෙන කම්ප්ලෙක්ස් ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්නේ, එතකොට චයිනා වගේ ගහනවද කන්වර්ශන් කිට්
    මොකද පෙට්‍රල් ඩීසල් කන්වර්ශන් වගේ නෙමයිනේ ඕක, වාහනේ කෙලින්ම අලුතෙන් හදනවා වගේ වැඩක්නේ, ඩ්‍රයිව්ට්‍රේන් සේරම වෙනස් කරලා අම්බ චේන්ජ් එකක් කාර් එකට කරන්න එපැයි
    අර ඩෑශ්බෝඩ් එකේ ෆුවල්/Temp එහෙම පෙන්නන ඒව කොහොම කරලාද දන්නෙ නැහැ
    තෙල් ටැංකිය සේෆ් විදියට හයි කරන්න ඉඩක් තියනවද ඕකඇතුලෙ, එන්ජිම තිබ්බම ස්ටැබිලිටි එක කොහොමද
    මට තියන ප්‍රස්න ඕව

    දැං ඕක ඉලෙක්ට්‍රික් කියලනේ රෙජිස්ටර් කරලා තියෙන්නෙ එතකොට දුම් පරීක්ශන නැතුව ආදායම් බලපත්‍ර අප්ඩේට් කරන්න පුලුවන් ඇති
    අනික ඕකක හැපුනොත් හැපුනු එකා ඉල්ලන ගානක් දීලා උසාවි නොගිහින් බේරෙන්න වෙනවා, මොකද පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි ඕක උසාවි දැම්මොතින් එක්සැමිනර් අනිවාර්යෙන් බලනවා, එතකොට කන්වර්ශන් එක ඉලීගල් නිසා ඌ ගස් යනවා, වාහනේ රාජසන්තක වෙන්නත් බැරි නැහැ
    වැඩේ කියන්නෙ ඕකක් එනවා බලලා අපි ගිහින් හැප්පුවත් ඌට අපි ඉල්ලන ගාන දෙන්න වෙනවා, උසාවි දැම්මොතින් ඌට වාහනේත් නැති වෙන්න පුලුවන්
    උසාවි දෑම්මොත් පුතේ බුදි.... බර දඩයක් වදිනවා.. කිව්වත් වගේ කන්වර්ශන් එක නම් පට්ට කේස්... කොයි තරම් දේවල් වෙනස් කරන්න වෙනවද? වාහනේ චෑසිය කොහොමද දන්නේ නෑ. එන්ජිමකට ඔරොත්තු දෙනවද දන්නේ නෑ. එන්ජින් මවුන්ට් ඉදන් සෙට් කරන්න එපෑ.. වයිබ්‍රේශන් එහෙම තියෙයි
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    කාලෙකට කලින් මටත් ඔය අදහස ආවා. එළකිරි වැඩක්. නිකන් අපරාදේ වාහනේ අයින් කරලා දන්නේ නැතිව .
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ඩෑෂ් බෝඩ් එකට මොනව කරනවද දන්නෑ.
    හෙන ගේමක් දෙනව ඇති කන්වර්ශන් එකට

    aththatma conversion eka hariyata karanawa waddek thama. legally nam prashnayak wenewa. mattu unoth wahane impound karanna puluwan.
     
    • Like
    Reactions: D_Mad

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අර උඩින් කිවුවා වගේ රචනා ලිවුවට වැඩක් නැහැ කරගන්න දෙයක් නැති උනාම
    ලංකාවෙ මිනිහෙක් වාහන අරගෙන ගෝලීය උෂ්නත්වය, carbon emmision, ගැන හිතලා ආත්ම තෘප්තියක් ලබන්නෙ නැහැනේ බන්. මේ අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ආසාවට වාහනයක් ගන්නෙ, ඕව හිතන්නෙ ස්විට්සර්ලන්ඩ් වගේ ඉන්න උන්. මෙහෙට ඔය බයිලා හරියන්නෙ නැහැ

    ඕක 10ට අරන් කන්වර්ට් කරගත්තත් සමහර විට ලීෆ් එකෙන් අනාත උනු එකාට ලාබ ඇති. මට තියන ප්‍රස්නෙ ඔය ඉලෙක්ට්‍රික් කාර් කියන්නෙ හෙන කම්ප්ලෙක්ස් ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්නේ, එතකොට චයිනා වගේ ගහනවද කන්වර්ශන් කිට්
    මොකද පෙට්‍රල් ඩීසල් කන්වර්ශන් වගේ නෙමයිනේ ඕක, වාහනේ කෙලින්ම අලුතෙන් හදනවා වගේ වැඩක්නේ, ඩ්‍රයිව්ට්‍රේන් සේරම වෙනස් කරලා අම්බ චේන්ජ් එකක් කාර් එකට කරන්න එපැයි
    අර ඩෑශ්බෝඩ් එකේ ෆුවල්/Temp එහෙම පෙන්නන ඒව කොහොම කරලාද දන්නෙ නැහැ
    තෙල් ටැංකිය සේෆ් විදියට හයි කරන්න ඉඩක් තියනවද ඕකඇතුලෙ, එන්ජිම තිබ්බම ස්ටැබිලිටි එක කොහොමද
    මට තියන ප්‍රස්න ඕව

    දැං ඕක ඉලෙක්ට්‍රික් කියලනේ රෙජිස්ටර් කරලා තියෙන්නෙ එතකොට දුම් පරීක්ශන නැතුව ආදායම් බලපත්‍ර අප්ඩේට් කරන්න පුලුවන් ඇති
    අනික ඕකක හැපුනොත් හැපුනු එකා ඉල්ලන ගානක් දීලා උසාවි නොගිහින් බේරෙන්න වෙනවා, මොකද පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි ඕක උසාවි දැම්මොතින් එක්සැමිනර් අනිවාර්යෙන් බලනවා, එතකොට කන්වර්ශන් එක ඉලීගල් නිසා ඌ ගස් යනවා, වාහනේ රාජසන්තක වෙන්නත් බැරි නැහැ
    වැඩේ කියන්නෙ ඕකක් එනවා බලලා අපි ගිහින් හැප්පුවත් ඌට අපි ඉල්ලන ගාන දෙන්න වෙනවා, උසාවි දැම්මොතින් ඌට වාහනේත් නැති වෙන්න පුලුවන්

    මේක දැනගත්ත එක පට්ට වටිනවා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    how about keeping a gasoline driven generator inside the car to charge batteries instead of doing this risky engine conversion ??
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කරන්න දෙයක් නෑතිම තෑන කරන දෙයක් ඕක. බෑටරි දාන්නත් බෑරි නම්, තියෙන බෑටරියෙන් 50 කිලෝමීටර්වත් යා ගන්න බෑරි නම්, ලක්ෂ 10 ට වත් වාහනේ විකුණගන්න බෑරි නම් වෙන මොනවා කරන්නද? රචනා ලිව්වට වෑඩක් නෑ. ගත්ත එවුන් අනාත වෙලා ඉන්නේ

    බලපන්කො ටෝක් එක මේකේ

    MMqTxbN.png
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    දැනට ලොකුවට convert කරපු leaf නැති නිසා මේ වැඩේ රජය එච්චර පන්නන් නෑ, මේක තව තව ගොඩ දෙනෙක් කරන්න ගත්තොත් පොලිසියෙන් Leaf එකක් දැක්ක ගමන් නවත්තල check කරන්න පටන් ගනී. මතකනෙ මෙහෙම එක කාලයක් කැනපි Register කරපු නැති ලොරි අල්ලන්න ගත්ත. 80 ක් ද කොහෙද දඩේ
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    WX9VCgQ.png

    මේ දවස් වල එන්ජින් දාන විදුලි වාහන වල කතන්දර ජනප්‍රියයි. පුදුම වෙන්න දෙයක් නෙමෙයි, ඇල්ටො ගන්න හිටපු අය අතේ තිබිච්ච ගානට Leaf අරං අවශ්‍යතාවන්ට හරියන්නැතිව කරගන්න දෙයක් නැති උනහම.

    හැබැයි වැඩේ අවුල් වෙන්නේ ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනාද කියන එක බැලුවම. විදුලි වාහනයක් පාවිච්චි කරන එකේ ලාභය, ප්ලෙෂර් එක දන්නේ පාවිච්චි කරන කෙනා. Range එක ප්‍රශ්නයක් වුනාට ඒ range එක අවශ්‍යතාවයට හරියන් නැත්තං නොගෙන ඉන්න මෝඩ වැඩේ කරන්නෙ නැතුව ජපන් කාර් පෙරේතකමට මේවා කරනවා.

    ඇත්තටම ජපන් කාර් එච්චර පෙරේත වෙන්න තරම් දේකුත් නෙමෙයි. ඉන්දියන් ඇල්ටෝ එක නරක වාහනයක් නෙමෙයි. හැබැයි project කාර් එකකට කරපු conversion දිහා බලාගෙන තාක්ෂණය දන්නැත්තම් ඒව කරන්න යන එක මෝඩකමක්.

    තමුන්ගේ වාහනය, දවස, ගමන plan කර ගන්නේ නැතුව චාර්ජ් කරන්න විදිහක් නැතුව මග නවතින එකයි convert කරගෙන පැට්‍රෝල් තිබුනත් බලාපොරොත්තු නැති ලෙඩ එක්ක මග නවතින එකයි දෙකම ලොකු අබග්ග වගේම අමු ගොංකම්.
    නීතිමය තත්ත්වය පැත්තකට දාන්න, මොකද ඒක කවදාවත් හරියන වැඩක් නෙමෙයි. බදු සහන දීලා තියෙන්නේ විදුලි රථ වලට ඇති ආදරයක් නිසා නෙමෙයි, විශාල අනාගත පරමාර්ථයක් ඇතිව. ඒ තමයි ගෝලීය උණුසුම, කාලගුණ වෙනස පාලනය වෙනුවෙන් අපේ රටේ ඇති දායකත්වය.
    ඒවා අපේ රටේ අයට වැඩක් නෑ මුදල් ඉදිරියේ, ආර්ථික අරමුණු වෙනුවෙන් සිංහරාජය කපන්නත් ලෑස්ති රටක් මේ.
    වායු දූෂණය, උෂ්ණත්වය වැඩි වීම, කාලගුණ වෙනස් වීම, ලෙඩ රෝග පැත්තකින් තියමු, බලමු ඔය පරිවර්තනය කරලා බලාපොරොත්තු වෙන දේ ගැන, ඉඳලා හිටලා යන්න තියෙන දුර ගමනට වාහනයක් හයර් කරං යන්නේ නැතුව රටේ නැති ලෙඩ දා ගන්න හදනවා.
    නිතරම කිලෝමීටර 100ක් දුවන්න ඕන කෙනාට ඊට වැඩිය දුවන්න පුළුවන් ලීෆ් ඔය conversion cost එකට වඩා පොඩ්ඩක් උඩින් ගන්න පුළුවන්.
    විදුලි රථයක් ගන්නකොටම ප්‍රධාන බලාපොරොත්තුවක් අපි සමාජයට සාධාරණ වෙන්නේ පරිසරයට කොහොමද හිතකාමි වෙන්නේ කියන එක. ඒ වෙන මුකුත් හන්ද නෙමේ, අපේම මානසික තෘප්තිය වෙනුවෙන්. හැබැයි ඉතින් එහෙම නොහිතන අය තමයි මේ රටේ බහුතරය. ඉතින් ලාබෙට Leaf ගන්න එන අයගෙන් විතරක් පරිසර හිතකාමි බව බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන, තමුන්ගේ වාසිය විතරක් බලන අය ගෙන් පිරුණු රටක මේව සාමාන්‍ය දේවල්.
    මේ අලුත් Toyota 86 එකක් Leaf මෝටර් inverter බැටරි පද්ධතියෙන් යන විදිය. Leaf drive train Porsche 911 ඉඳලා GT වලට වෙනකන්ම ලෝකෙ හයි වෙනවා.
    ඒ අතරතුර ලංකාව ලෝක වාර්තාවක් තියෙනවා විදුලි රථයක් පෙට්රල් වලට පරිවර්තනය කරලා, හැබැයි කවුරුවත් නොකෙරේ බැරි නිසා කියලා හිතන්න එපා, පුළුවන් නමුත් වැඩක් නෑ
    :rolleyes: :rolleyes:

    https://www.facebook.com/sujeeva.premaratne
    Lankawe wedipurama viduliya nipadawanne thapa viduli balagara walin
    Ithin komada ban lankawe electric vehicles walin parisaraya surekenawa kiyanne