Leaf eke battery

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,551
    1,618
    113
    31230659_10209198725725228_8548875847111540736_n.jpg

    Nissan Leaf AzE0 2012 මේකේ battery එකේ sell replace කරන්න පුලුවන්ද එහෙම කරනවා නම් කරන්න පුළුවන් තැන් කොහෙද use කරපු එකක් ගන්නවා නම් බලන්න ඕනේ මොනවාද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,102
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    puluwun.. FB Leaf group 1y balanna..

    Hariyata hoyala bala la karanawa num apitath karganna puluwun... Battery cell import karala...

    Oka gannawa num podduk hoyala bala la ganin...Den Leaf hariyata tiyanawa... Charging station wala samhara welawata hena polima bun... peya ganun inna wenawa...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    bettery life එක පුදාන කාරනා කිහිපයක් නිසා ඇති වෙයි එනම්*** දේශගුණික සහ කාල ගුණික විපර්යාස මෙන්ම වෙනස් වීම නිසා ( මෙහි බැටරි පැක් (bettery pake) එක තුල නියමිත උෂ්ණත්වය තියා ගැනීමට එයා නිතරම උත්සහ දරයි එසේ නොමැති විට බැටරියේ ආයු කාලය මෙන්ම නැවත අරෝපන වු විට රදා ගැනීමෙී කාලය ද බැටරි සෙල්(bettery shell) වල ගුනාත්මක බව අඩු වෙයි) **** අනෙක් දෙය ඔබ නැවත ආරෝපනය කරන රටාව අනුව ( එනමී මෙය නිතරම high charge කිරීම උචිත නොවෙී නැතිනමී normal charge කල යුතතේ 40% අරෝපන ශක්තය අඩු වු විටය)**** අනෙක නම මෙම රත නිෂ්පාදකයින් බැටරි කාලය අවුරැදු 8 පමන භාවිතා කල හැකි බල පෙන්වා දී ඇත නමුත් එය දෝෂ සහිත වෙී ( නිශ්පාදන කර ඇති කාල පරාසයන් අනුව 2012 සහ 2012/12 වර්ෂ වල නිස්පාදන රත අදික දෝස සහිත වෙී මෙය නිස්පාදකයාද අදුනා ගෙන ඇත සෑම nissan leaf රතයක්ම අවුරැද්දේ 12 මාසයෙන් රතය නවීන වෙනස් කමී වලට භාජනය වී නිස්පාදකයා වෙලද පලට නිකුත් කරනු ලබයි)* *** ඔවැනි කාරනා නිසා බැටරියේ ආයු කලය වෙනස් වෙී ඔබ මෙවැනි රතයක් තෝරා ගන්නේ නමී 2013 ඉහල නිස්පාදන රතයක් මිලදී ගැනීම කාලෝචිත වෙී ####***** එමෙන්ම මෙහි බැටරි එකේ shell 4 කින් යුතු pak ( පැක්) එකක් යුක්ත වෙී එය ගලවා නැවද මරැ කර නවීන shell යෙදීම මගින් යඵා තත්වයට පත් කර ගත හැක එහිදී අධි වෝල්ටීයතා බැටරි කටීටලයක් බැවින් ඔබ දන්නා කාර්මිකයකු ලවා අලුත් වැඩියා කර ගැනීම වඩාත් උචිත වෙී