Leaf nissan ගන්නෙ කවුද

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Leaf ඇත්තටම ගන්න හිතන් ඉන්න අය බම්ප් එකක් දාගෙන යන්න.. .. ගොඩක් ගත්තොත් charging stations හැදෙයි...idea එකක් ගමු
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    කව්රුත් ගන් නෑ බන්. ගනන් අඩු වෙන් නෑලු කිව්ව වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගුලක් කතා කරනව අපි මේ හාල් කිලෝ එකයි පොල් ගෙඩියයි ගන්නෙ කොහොමද හිතනව මූ මේ කාර් ගන්ඩ කතා කරනව..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    ලීෆ් බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා එවන්න තාම අදහසක් නැතිලු... ඔය ලක්ෂ 10 සහනය ගන්න brand new ඒජන්ට් හරහාම ගන්න ඕනලු
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    මදැයි මොන්ගලය ඉලෙක්ට්‍රික් කාර් අඩු කොලා :rofl::rofl::rofl:
    මන් හිතුවෙ බැටරි ගන්න පෝලිමේ ඉන්න වෙයි කියල, එහෙම වෙන්නෙ නෑ නේද
    කකුල් දෙක අස්සෙ ගැජට් එක වැඩ නොකලට ඔලුව ඇතුලෙ තියන එක වැඩ කරනවා වගේ :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලීෆ් බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා එවන්න තාම අදහසක් නැතිලු... ඔය ලක්ෂ 10 සහනය ගන්න brand new ඒජන්ට් හරහාම ගන්න ඕනලු

    mangalada kiwwe ehemai kiyala :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Leaf ඇත්තටම ගන්න හිතන් ඉන්න අය බම්ප් එකක් දාගෙන යන්න.. .. ගොඩක් ගත්තොත් charging stations හැදෙයි...idea එකක් ගමු

    Leaf adu kule . Api TESLA :lol::lol::lol::lol:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මදැයි මොන්ගලය ඉලෙක්ට්‍රික් කාර් අඩු කොලා :rofl::rofl::rofl:
    මන් හිතුවෙ බැටරි ගන්න පෝලිමේ ඉන්න වෙයි කියල, එහෙම වෙන්නෙ නෑ නේද
    කකුල් දෙක අස්සෙ ගැජට් එක වැඩ නොකලට ඔලුව ඇතුලෙ තියන එක වැඩ කරනවා වගේ :lol::lol::lol::lol:

    :lol::lol: U gahapu game balapuwama owa monawada? Mahinda genaweth u
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    leaf gannwanam mewa balala ganilla

    Leaf wala battry capacity eka adu wenwa kaleth ekka. lankawa wage rasne ratwal wala wisheshen

    Mehe Agen gen waranty uda replace karanda ba ne. ea nisa... mekenuth idea ekak ganda.

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Capture.jpg