Leaf gathata. agent na ne pute lankawe.agent haraha gena ewata witharalu tax adu wenne
ඉතිං ඔය ඉන්නෙ බන්.






ලීෆ් බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා එවන්න තාම අදහසක් නැතිලු... ඔය ලක්ෂ 10 සහනය ගන්න brand new ඒජන්ට් හරහාම ගන්න ඕනලු

Leaf ඇත්තටම ගන්න හිතන් ඉන්න අය බම්ප් එකක් දාගෙන යන්න.. .. ගොඩක් ගත්තොත් charging stations හැදෙයි...idea එකක් ගමු




මදැයි මොන්ගලය ඉලෙක්ට්‍රික් කාර් අඩු කොලා
මන් හිතුවෙ බැටරි ගන්න පෝලිමේ ඉන්න වෙයි කියල, එහෙම වෙන්නෙ නෑ නේද
කකුල් දෙක අස්සෙ ගැජට් එක වැඩ නොකලට ඔලුව ඇතුලෙ තියන එක වැඩ කරනවා වගේ![]()

U gahapu game balapuwama owa monawada? Mahinda genaweth u