Leak කරන පොන්නයෝ හිරේ දාන්න නීති එන්න යන්නේ ලංකාවෙත්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Photos and videos අදාල පාර්ශව වල කැමැත්තෙන් තොරව social media දාන පොන්නයෝන්ට

    a first-time offender will be imprisoned for a term not exceeding five years or a fine not exceeding Rs. 500,000.
    Furthermore, a second-time or repeat offender will face imprisonment of 10 years and a fine of up to Rs. 1 million
    source

    එත් මේ දඬුවම් මදි , දඩ නම් හොඳටම මදි පුළුවන් නම් ජිවිත කළෙම මාස් පතා වන්දි ගෙවන්න දඬුවම් දෙන්න ඕන.

    මේවා ඇත්තටම gazzet වෙලා නීති උනොත් හොදයි.
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    mun tamai 90% k wade karanne
    Yeah, this basters just want money. They will do anything for money without thinking others feelings or anything. People also do have common sense. They must think before giving their private things to others. :(
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Who actually leak those things man?
    Mobile phone repairing person or themselves to gain their publicity?
    Why should a phone repairing person ever do such a thing to a person who comes to you seeking your expertise and service as a technician.
    Are you mad guys. You need tons of talents to repair a mobile phone. Somedays they could earn 1Million profilt per a day sometimes. They have no
    need to do such thing. They have no time or no profit by doing that. But who have time+ profilt by doing that, themselves.
    They are the people who create their own fake accounts and leak their own photos and videos to gain publicity.
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    AI වලින් වැල videos හදලා අපහාස කරන එවුන්ට සන්තකේම නැති වෙලා පාරට වැටෙන්න වෙන්නම දඩ ගහලා හිරේ දාලා නැතිබංගස්තාන කරන්න නීති ආවනම් පට්ට. මම දන්න කෙල්ලෙක්ට එහෙම හදලා ඒකිටම එවලා blackmail කරලා එකෙක්. බඳින්න ඉන්න එකාටත් යවලා. සයිබර් අපරාද පැත්තට complain කරන්න කීවට බයේ මුකුත් කරලා නෑ ගොං වැස්සි. නැත්තම් හදපු එකාට යන එන මං නැති වෙන්න වැඩේ දෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    AI වලින් වැල videos හදලා අපහාස කරන එවුන්ට සන්තකේම නැති වෙලා පාරට වැටෙන්න වෙන්නම දඩ ගහලා හිරේ දාලා නැතිබංගස්තාන කරන්න නීති ආවනම් පට්ට. මම දන්න කෙල්ලෙක්ට එහෙම හදලා ඒකිටම එවලා blackmail කරලා එකෙක්. බඳින්න ඉන්න එකාටත් යවලා. සයිබර් අපරාද පැත්තට complain කරන්න කීවට බයේ මුකුත් කරලා නෑ ගොං වැස්සි. නැත්තම් හදපු එකාට යන එන මං නැති වෙන්න වැඩේ දෙන්න තිබ්බා.
    AI වලින් හදපු කෙල්ලොද ලස්සන නැත්තම් Real කෙල්ලොද?
    real කෙල්ලොන්ට AI ගාවට වත් එන්න බැහැ නේ බන්.

    අනික AI වලින් හදන ඒවා වල මුණ කොහොමත් වෙනස් වෙන්ව.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    වතුර ටික ඉස්පොල්ලෙ ගියා

    නිවන් සුව දාන්න බෑ ඉලගට එකත් හෙමීට එයි 🤭. මේකනම් හොදයි ඒත් ගස හැරෙන්නේ එකට 🥲
    නිවන් සුව එකට නන් මොකවත් කරගන්න බැරිවෙයි නෙ. හේට් ස්පීච් වගේ එකක් දායි.
    ------ Post added on Sep 20, 2023 at 2:05 PM