Leak කරන පොන්නයෝ හිරේ දාන්න නීති එන්න යන්නේ ලංකාවෙත්

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,727
    11,555
    113
    හඳට කිට්ටුව
    Photos and videos අදාල පාර්ශව වල කැමැත්තෙන් තොරව social media දාන පොන්නයෝන්ට

    a first-time offender will be imprisoned for a term not exceeding five years or a fine not exceeding Rs. 500,000.
    Furthermore, a second-time or repeat offender will face imprisonment of 10 years and a fine of up to Rs. 1 million
    source

    එත් මේ දඬුවම් මදි , දඩ නම් හොඳටම මදි පුළුවන් නම් ජිවිත කළෙම මාස් පතා වන්දි ගෙවන්න දඬුවම් දෙන්න ඕන.

    මේවා ඇත්තටම gazzet වෙලා නීති උනොත් හොදයි.
    kagena hari illagena baluwata awulka na neda ban??

    neethinam thibba. neethi danne nathi ekai awala minissu. dan awrudu 4k 5kta kalin kandy nurse kenekge photos wagayak leak karala eki uge wallema amabarala kari wandiyak ehema gatha man hithane. :lol:
    Link eka thiyenawada ban??
    ------ Post added on Sep 20, 2023 at 2:08 PM
     
    nidarsha91

    Well-known member
  • AI වලින් වැල videos හදලා අපහාස කරන එවුන්ට සන්තකේම නැති වෙලා පාරට වැටෙන්න වෙන්නම දඩ ගහලා හිරේ දාලා නැතිබංගස්තාන කරන්න නීති ආවනම් පට්ට. මම දන්න කෙල්ලෙක්ට එහෙම හදලා ඒකිටම එවලා blackmail කරලා එකෙක්. බඳින්න ඉන්න එකාටත් යවලා. සයිබර් අපරාද පැත්තට complain කරන්න කීවට බයේ මුකුත් කරලා නෑ ගොං වැස්සි. නැත්තම් හදපු එකාට යන එන මං නැති වෙන්න වැඩේ දෙන්න තිබ්බා.
    Authority ekakin ekatama digital asset eka denna kiwwama investigations walata... kohomada ban a Kella Ewa Ai generated untag denne?

    The police officer asks for the evidence.

    ------ Post added on Sep 20, 2023 at 2:25 PM
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත

    නිවන් සුව එකට නන් මොකවත් කරගන්න බැරිවෙයි නෙ. හේට් ස්පීච් වගේ එකක් දායි.
    ------ Post added on Sep 20, 2023 at 2:05 PM
    ඇමතිතුමාට ජය වේවා ඇරෙන්න අනික් ඔක්කම හේට් ස්පීච් තමා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මොන තීතිය ආවත් , නීතිබාස්ලා ගාස්තුවට බිලක් දෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒ ගාණෙන් කොටසක් විනිසොරුන්ට යනවා. ඕක හරියට කස්ටම් එකට පගාව දෙන්න වාප්පු ලිපිකරු කියලා කොටසකට ලයිසන් දීලා තියෙන සීන් එකම තමයි.
    ලෙව කාලා හිටපු lawyer එකෙක් දැන් සල්ලි මවනවා ඈත පළාතක ජජ් වෙලා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    neethinam thibba. neethi danne nathi ekai awala minissu. dan awrudu 4k 5kta kalin kandy nurse kenekge photos wagayak leak karala eki uge wallema amabarala kari wandiyak ehema gatha man hithane. :lol:
    image.png

    image.png

    බලපං මෙයාද කියල
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    Telegram group වල තියෙන විදිහට මෙච්චර ලීක් වෙනවදත් හිතෙනවා
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Photos and videos අදාල පාර්ශව වල කැමැත්තෙන් තොරව social media දාන පොන්නයෝන්ට

    a first-time offender will be imprisoned for a term not exceeding five years or a fine not exceeding Rs. 500,000.
    Furthermore, a second-time or repeat offender will face imprisonment of 10 years and a fine of up to Rs. 1 million
    source

    එත් මේ දඬුවම් මදි , දඩ නම් හොඳටම මදි පුළුවන් නම් ජිවිත කළෙම මාස් පතා වන්දි ගෙවන්න දඬුවම් දෙන්න ඕන.

    මේවා ඇත්තටම gazzet වෙලා නීති උනොත් හොදයි.
    Youtube higannontath badu set wei ehenam
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මේ සිස්ටර් කවුද බන්? මෙයාගෙ මොකක්ද සීන් එක
    ෆොටෝ වගයක් දැක්ක. මම හිතුවෙ මෙයා ගැන කියන්නෙ කියල
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "Niwan suwa" banned
    "Mok suwa" Okeylu😆😂😅
    *mok suwa labenne marunama hindu etc wala

    budu dhamame niWAN SUWA kiyanne jiwath wela indi labena ekak.

    1900 ganan wala bahwana karanna kammali un hada gaththu kathawak marunama niwan suwa kiyanne
     
    • Like
    Reactions: NRTG