[Leaked Story] iPhone 7 එකේ speakers 4ක් තියනවද ?
අපි දන්නවා ගොඩක් අය iPhone 7 එක එනකම් බලාගෙන ඉන්නවා කියලා ඉතින් මේ දැන් ලැබුණු news එකක් iPhone 7 සම්බන්දව මේ වෙනකොට iPhone 7 එකට එනවා කියලා කියලා හිතෙන case එකක් leak වෙලා තියනවා ඉතින් මේක මේ වෙලාවේ ගොඩක් දෙනෙක් කතා කරන news එකක් වෙලා මොකද මේකේ හැටියට iPhone 7 එකේ speakers 4 ක් තියනවා කියලා අපිට දැකගන්න පුළුවන්
දැනට මේ වෙද්දී Apple එකෙන් release කරපු devices අතරේ speakers 4ක් තියෙන්නේ iPad pro එකේ විතරයි, කලින් ගොඩ දෙනෙක් කතා කරපු දෙයක් තමයි, iPhone 7 එකේ speakers සාමාන්‍ය විදිහටම stereo speakers එක්ක එන කතාව නමුත් මේ දැනට leak වෙලා තියන case එක නිසා ඒ කතාව ගොඩක් අඩු වෙලා තියනවා, කොහොම උනත් මේක තාම ආරංචියක් විතරයි 100% කියන්න බැහැ ඒකනිසා තව iPhone 7 ගැන තව වැඩි විස්තර ගෙන එනවා අපි ඉදිරියට.
උපුටගනිමකි Apple SL :http://www.applesl.com/leaked-iphone-7-has-4-sperakers-sinhala/

හැමදාම speaker එක එකම තැන නිසාමෙහෙම අවොත් නම් එල 

Last edited:
kohe store eke da ? 

mokak hari wenasak karala awothnam ela
Neththnam tikak loku karala spec wedi karala ewwoth nam weda nae