[Leaked Story] iPhone 7 එකේ speakers 4ක් තියනවද ?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    [Leaked Story] iPhone 7 එකේ speakers 4ක් තියනවද ?

    අපි දන්නවා ගොඩක් අය iPhone 7 එක එනකම් බලාගෙන ඉන්නවා කියලා ඉතින් මේ දැන් ලැබුණු news එකක් iPhone 7 සම්බන්දව මේ වෙනකොට iPhone 7 එකට එනවා කියලා කියලා හිතෙන case එකක් leak වෙලා තියනවා ඉතින් මේක මේ වෙලාවේ ගොඩක් දෙනෙක් කතා කරන news එකක් වෙලා මොකද මේකේ හැටියට iPhone 7 එකේ speakers 4 ක් තියනවා කියලා අපිට දැකගන්න පුළුවන්


    දැනට මේ වෙද්දී Apple එකෙන් release කරපු devices අතරේ speakers 4ක් තියෙන්නේ iPad pro එකේ විතරයි, කලින් ගොඩ දෙනෙක් කතා කරපු දෙයක් තමයි, iPhone 7 එකේ speakers සාමාන්‍ය විදිහටම stereo speakers එක්ක එන කතාව නමුත් මේ දැනට leak වෙලා තියන case එක නිසා ඒ කතාව ගොඩක් අඩු වෙලා තියනවා, කොහොම උනත් මේක තාම ආරංචියක් විතරයි 100% කියන්න බැහැ ඒකනිසා තව iPhone 7 ගැන තව වැඩි විස්තර ගෙන එනවා අපි ඉදිරියට.



    උපුටගනිමකි Apple SL :http://www.applesl.com/leaked-iphone-7-has-4-sperakers-sinhala/


    හැමදාම speaker එක එකම තැන නිසාමෙහෙම අවොත් නම් එල :D:D
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    awata passema balamu.
    Sunamiyath enna kalin balanna gihinne godak minissu male.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,077
    46,620
    113
    aapl.jpg
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Speaker 4k thiyagena gamatama ahenna sindu daapan. Ane bang umbala wage ladaru manasikathwa thiyana un.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63