බෙහෙත් ගහනවද බන් ඔය ඇපල් වලට??
ehemalu neh ?

mama work karanne apple company eke ban

බෙහෙත් ගහනවද බන් ඔය ඇපල් වලට??


ehemalu neh ?
mama work karanne apple company eke ban![]()
ehemada? ane oya CEO karayata kiyapanko ban apitat ganna hitena widiyata mokak hari korala appalak hadala ewanna kiyalaa...
apple ganna bayai ban...

tama SE eka mehe na ne bun dialog ekeai ban SE version eka release kale adu budget phone ekak widihata.
danna tharamin sl wala dialog karanne. ungen ganin. baya wenna epa![]()
tama SE eka mehe na ne bun dialog eke

tim cook tikak awul ban. steve wage newe. management eka me dawas wala awulen inne share eka adu una hinda. lagadima mona hari wei![]()
මොනාට ඕකට දුන්නද මන්ද CEO
sirawata bun steve nati paduwa kiyala wadak naTim කාරය Gay dial එකක් නේ..මොනාට ඕකට දුන්නද මන්ද CEO
Steve we miss you

ai ban SE version eka release kale adu budget phone ekak widihata.
danna tharamin sl wala dialog karanne. ungen ganin. baya wenna epa![]()
ගානේ කේස් එකක් නෙවෙයි බන් ඇන්ඩ්රොයිඩ් එක්ක රස්තියාදුගහන මාව ඇපල් ගත්තොත් ගේ ඇතුලට දාලා හිර කලා වගේ කියලා හිතෙනවා බන්...
අනික එහෙම හිරවෙන්න වැඩිපුර ගෙවන්නේ මොකටද කියලා හිතෙනවා...
මේ පාර නම් වෙනසකටත් එක්ක ඇපලක් ගන්නවම කියලා හිතන් හිටියා ඒත් අන්තිම මොහොතේ ඔක්කොම වැඩ අඩුවට තියෙද්දී ලොකු ගනන් වියදම් කරන්නේ මොකටද කියලා OP2 එකක් ගත්තා...