ela macho.digatama karagena yamu. digatama tread ekath ekka innawa
Ela machn!
2nd post eka hadagena yanne. Iwara una gaman daannam! 
ela macho.digatama karagena yamu. digatama tread ekath ekka innawa
2nd post eka hadagena yanne. Iwara una gaman daannam! 
Ela machn!2nd post eka hadagena yanne. Iwara una gaman daannam!
![]()
Nedakin hama ekama boruwta patan gannawa anthimata puka denawa
ඔන්න යලුවනේ මම වැඩේ පටන් ගත්ත. එලකිරියෙ ලොකුවට දාන පලවෙනි පොස්ට් එක නිසා වැරදි තිබුනොත් සමා වෙන්න ඕනි.
මම හිතනවා ඔයාල කලින් HTML, CSS and Javascript කියන basic web technologies කරල ඇති කියලා. මොකද ඒ දැනුම ටිකක් ඕනි වෙනවා මේ වැඩේට. කවුරු හරි ඉන්නව නම් ඒවත් ඉගෙන ගන්න ඔනි කියල හිතන www.w3schools.com හොද අරම්භයක්.
හොදයි මුලින්ම බලමු මොක්ද්ද මේ Angularjs කියන්නේ කියල.
Angularjs කියන්නේ ගොඩක් popular MVW (Model/View/Whatever) framework එකක්. මේක මුලින්ම අදුන්වල දුන්නෙ Google දෙවියො. පස්සෙ කාලෙ ගොඩාක් තැන් වල මේ framework එක use කරන්න ගත්තා. උදාහරණයක් විදියට Microsoft එකෙන් officially සමහර තැන් වල කියල තියනවා මේ framework එක use කරන්න කියල. අනික Microsoft Visual Studio 2013 වලින් built-in මාර support එකක් තියනව මේ framework එකට. මේ framework එකෙන් Javascript වලින් විතරක් (peo JS) ඉරාගෙන කරන්න ඔනි සමහර දේවල් පට්ට ලේසියෙන් කරන්න පුලුවන්. අනිත් එක තමයි Angularjs පාවිචි කරලා Single Page Applications (SPA) හදන එකත් මාරම ලේසියි. SPA එකක් කියන්නේ page එක refresh නොවී or වෙන page එකකට නොයා ඕනකරන ඔක්කොම දේවල් එකම page එකක ඉදන් කරන්න පුළුවන් web application වලට. මම බලාපොරොත්තු වෙනවා හෙමීට ඒ වගේ App එකක් හදන හැටි මුල ඉදන්ම කියල දෙන්න.
දැන් අපි බලමු angular වල මූලික building blocks. ඒකට මම ලේසි වෙන්න මෙන්න මේ වගුව දෙන්නම්. (මට හිතා ගන්න බෑ මේකේ සමහර වචන කොහොමද සිංහලෙන් කියන්නේ කියල. ඒක නිසයි මෙහම දැම්මේ වදුරු කුණුහරප නොකියා.)
![]()
මෙතන module එකෙන් තමයි මුළු application එකේම තියන anguler objects එකට අල්ලා තියාගන්නේ. ඒකියන්නේ මෙතන එයා logical container එකක් විදියට තමයි වැඩ කරන්නේ. මෙන්න මේ diagram ඒකෙන් කොහොමද කලින් කිව්ව components එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා පේනවා.
![]()
මෙතනින් අපිට වැඩිපුරම ඕනි වෙන්නේ controller, scope, directives and filter.
මම හිතන්නේ එකපාර ng-app කියල ගහල code කරන්න යනවට වඩා කොහොමද angular වැඩ කරන්නේ කියන එකත් දැනගෙනම ගියාම පස්සේ ටැපලෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්.
ඉතිං මොකද හිතන්නේ වැඩේ ගැන ? ඉතුරු component ගැන විස්තර මම ඊලග පොස්ට් එකේ දානම්. අනිත් එක, OOP Javascript ටිකක් ඕනි වෙනවා angular වලට. ඕනි නම් මම basic OOP javascript ටිකක් කියල දීල angular වලට බහින්නම්.

Nedakin hama ekama boruwta patan gannawa anthimata puka denawa
post eka daala saahenna kal ghin dan nan![]()
ජොසී;18368534 said:පුක දීලා තියන හැටි දෙවනි පිටුවට ගිහිං බැලුවා නම් නරකද දෙන්නත් එක්ක?

මේ comment එකෙං කාටවත් ප්‍රයෝජනයක් නෑ. මෙතෙන්ට ගැලපෙන්නෙත් නෑ.Hutto tho thama DEKADA baluwe ??? THUNA koheda KIYAPIYA?![]()

ජොසී;18387423 said:මේ comment එකෙං කාටවත් ප්‍රයෝජනයක් නෑ. මෙතෙන්ට ගැලපෙන්නෙත් නෑ.
මහ ලොකුවට අනිත් එවුංගෙ වැරදි අඩුපාඩු හොයන්න යනවා. තමුන් මොනවද එලකිරි සාමාජිකයන්ට දීලා තියෙන්නෙ කියලා පෙන්නුවා නම් නරකද?
Rep---![]()