Learn Ebay

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕගොල්ලොන්ට කව්රුත් ebay එකේ sell කරන හැටි කියල දෙන්නේ නෑ නෙ. එක නිසා මම හිතුවා කියල දෙන්න. මගේ US වල client කෙනෙක් තමයි මේ video course එක හදල තියෙන්නේ. වැඩේ කරන හැටි ඔක්කොම තියෙනවා step by step.

    course එක ෆ්‍රී එකක් නෙවෙයි. but I will give it for you for FREE :D

    මෙතන ඕනේ අය reply karanna.

    PS

    samahara aya mata - rep deela tiyenawa, eka nisa + rep dena ayata witarai course eka denne. ada hawasa hari heta ude hari qualified people will get pm with the link to download.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    course eka ada denna na, mokada taama eka market ekata daalat na, tawa satiyakin witara denna, one aya kiyanna.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Randir මටත් ඕන...

    මචන් දැන් මේකයි වැඩේ... ඔය course එකේ තියෙන methods එක ලංකාවට applicable ද? China වල ඉන්න කෙනෙකුට ලාබෙට බඩු අරගෙන ලාබෙට තැපැල් කරන්න පුලුවන්... USA ඉන්න කෙනෙකුටත් USA වලින්ම බඩු හොයාගෙන ship කරගන්න පුලුවන්...

    ඒත් ලංකාවෙ කෙනෙකුට,
    1) ලංකාව ඇතුලෙ විකුණන්න දෙයක් හොයාගන්න අමාරුයි.
    2) හොයා ගත්තත් Ship කරන්න අමාරුයි.. තැපැල් ගාස්තු ගොඩක් වැඩියි...

    මේ ගැන ඔයාගෙ අදහස් දැන ගැනීමට කැමතියි...
     
    meka loke inna onema kenekta lesiyenma karanna puluwan system ekak. mama me system eka next week eke EK eke inna ayata kiyala denawa. danma course eka denna be because course eka tama market ekatawat daala nati nisa. keep in touch,
     
    • Like
    Reactions: olu bakka

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Randir මටත් ඕන...

    මචන් දැන් මේකයි වැඩේ... ඔය course එකේ තියෙන methods එක ලංකාවට applicable ද? China වල ඉන්න කෙනෙකුට ලාබෙට බඩු අරගෙන ලාබෙට තැපැල් කරන්න පුලුවන්... USA ඉන්න කෙනෙකුටත් USA වලින්ම බඩු හොයාගෙන ship කරගන්න පුලුවන්...

    ඒත් ලංකාවෙ කෙනෙකුට,
    1) ලංකාව ඇතුලෙ විකුණන්න දෙයක් හොයාගන්න අමාරුයි.
    2) හොයා ගත්තත් Ship කරන්න අමාරුයි.. තැපැල් ගාස්තු ගොඩක් වැඩියි...

    මේ ගැන ඔයාගෙ අදහස් දැන ගැනීමට කැමතියි...

    Item eka machan poddak hithala hoya ganna ona! mamath item eka hariyata alla ganna 3 weeks wage hama paththama plan kala. mama dena item eka kaden ganne Rs.3000 aduwen. Sell karanne $95ta wadiyen. Free shipping dena nisa sales wadi :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,460
    113
    මමත් හොය හොය හිටියෙ යාලු.මටත් ඕනා.රෙප් දුන්නා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,460
    113
    Item eka machan poddak hithala hoya ganna ona! mamath item eka hariyata alla ganna 3 weeks wage hama paththama plan kala. mama dena item eka kaden ganne Rs.3000 aduwen. Sell karanne $95ta wadiyen. Free shipping dena nisa sales wadi :)

    මමනම් කරන්නෙ Tomtop,Buyincoins වගේ සයිට් එකක බඩුවක් ඊබේ එකේ ඊට වඩා ගානකට සේල් කරනවා.ඕඩර් එකක් ආවාම අර සයිට් එකට කෙලින්ම බයර්ගෙ ඇඩ්‍රස් දීලා යවනවා.කිසිම කරදරයක් නෑ.ඔය සයිට් වල ඕනම රටකට ‍ෆ්‍රී ශිපින් නිසා ශිපින් පිලිබදව ගැටලුවකුත් නෑ.