learn from mistakes - motorcycle crashes

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113


    බයික් පදින උන් බලපල්ලා,ඔව් ඔව් ඕව උබල සුපිරියටම පදිනවා කියල දන්නවා.ඒ උනාට මු කියන්නෙත් අපි දන්නා දේවල්ම තමයි,හැබැයි අපි හිතන විදිහ ටිකක් වෙනස් කරගන්න උදව් වෙයි.
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    කරුමෙ කියන්නෙ defensive driving කියන්නෙ අපේ එවුන් 99.99% කටම ජෝක් එකක්
     
    • Like
    Reactions: Tramadol