එහෙම දෙයක් මෙතනින් හරි වෙනවා නම් හරි වටිනවා. FB group කිහිපයක් ආවා සිංහල ව්‍යාපාර වෙනුවෙන්. ඒවා block වෙනවා. හැබැයි මම දැක්කා මේ බෝම්බ කේස් එකත් එක්ක අපේ සිංහලයෝ එකතු උනා. ඒ ගැම්ම එහෙම්ම තියාගමු. තම්බින්ට නෙලන්න නෙවෙයි, උන් මෙහෙ ආවේ වෙළඳාමට මිසක් රට අල්ලන්න නෙවෙයි කියල මතක් කරන්න.
අනගාරික ධර්මපාල තුමා, සෝම හාමුදුරුවෝ, බලන්ගොඩ හාමුදුරුවෝ අපිට කිව්වේ භේද නොවී ඉන්න කියලා. එත් අපි කලේ නිල්, කොළ, රතු බෙදිලා, එහා ගෙදර එකා එක්ක වැටට, කොස් ගහට රණ්ඩු වුන එක. අප්‍රේල් 21 අපිට නැගිටින්න නිමිත්තක් කරගමු. අපි අපේ උන්ට සලකමු. චන්දෙ ඉල්ලන්න ඊලග පාර එද්දී බය නැතුව ඕකුන්ව එලවමු, සති දෙකෙන් අමතක වෙන ඒ බල්ලොන්ට කියමු අපේ මිනිස්සු මැරෙන්න දීල ඇහැ කණ පියන් හිටිය තොපිට ආයේ චන්දෙ දෙන්නේ නෑ කියලා