Learn Web Developing

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    ehema thaniyen melo reddak karaganna ba ban :( :baffled:
    registration forum ekak nam dreamweaver walin hadanna plwan..

    diploma eka kochara kalda..pudumaine ban final project ekak na kiuwama..meke waddo umbata help karawi..karanna tiyena hodama de tamai itin self studies karala project ekak karana eka..etakota sahenna knowledge ekak enawa...umba girl kenek una nam training ekak freema denna tibba :rofl::rofl::rofl::dull::dull::dull:(joke)
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0

    :dull::dull: ප්‍රොජෙක්ට් එකකුත් කරා, මං කීවේ එකත් මං නෙට් එකෙන් තැනින් තැන විඩියෝ බලන් කරේ :angry::angry::angry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    php ලාවට පුලුවන් කම තිබ්බා, ටික දවසකට කලින් bootstrap වලටත් අතගැහුව ඒත් දැන් ඒ ගැම්ම නෑ :oo:

    okkoma eka para bada ganna yanna epa ban..podda podda karapan...mulin html/css/jquery tika hada ganin...then bootsrap goda dana eka amaru na..eta passe php basic tika igena ganin...site ekak gahapan phpp basic function cover wenna...:dull::dull::dull::dull:
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63

    okkoma eka para bada ganna yanna epa ban..podda podda karapan...mulin html/css/jquery tika hada ganin...then bootsrap goda dana eka amaru na..eta passe php basic tika igena ganin...site ekak gahapan phpp basic function cover wenna...:dull::dull::dull::dull:

    :yes::yes::yes::yes:
     
    maxter256

    Active member
  • Apr 15, 2010
    273
    48
    28
    Programming language ekak tikak allannethuwa thaniyama loku development ekak karanna igena ganna tika amarui,

    Java hari mona hari programming language ekak haraiyata igenagena tibboth anikwa taniyama igena ganna puluwan,

    Thunmulle IJTS eken wage mona hari langueage ekak hariyata karanam ituru tika taniyama karaganna patta easy. math ehe karala tama wedak karana igna gatte,

    EEta amatarawa itin internet eke tamai igena ganna oni, mokada kohewath okkoma kiya denne,

    Wordpress, joomla tutorial oni taram tiye youtube eke, ewath balapan

    www.coursezilla.com ekath tiakak hondai

    sinhala poth, blogs ehemath thiye, ewwath balapan

    Elakiriye weddo dethun denekuth alla ganin.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඕක අපි හැමෝටම එන ප්‍රශ්නයක් මචන් ඔය උගන්නන තැන් වලින් හැම දෙයක්ම කරන්නෙ නෑ බේසික් එක කරල ඇග බේරගන්න එක උන් කරන්නෙ, සමහර තැන් වලනම් හොදටම කරනව

    මුලින්ම පොඩි වෙබ්සයිට් එකක් උබේ හිතේ තියෙන විදියට පොඩියට මුල ඉදලම හදපන් එතකොට හැමදේම අවුල් වගේ (අත්දැකීමෙන් කියන්නෙ) ඒ හින්ද එකින් ඒකට හොයල හදන්න ගන්නව.

    ඊට පස්සෙ පොඩි DataBase එකක් හදල ඒකට Data input කරන විදියට එකක් ලියපන්. එතකොට පොඩි අයිඩියා එකක් එනව මොකක්ද මෙතන වෙන්නෙ කියල :D

    ඊට පස්සෙ ට්‍රයි කරපන් හිච්චි eCommerce සයිට් එකක් හදන්න (ඔක්කොම හදාගන්න බරිවෙයි එත් ට්‍රයි කරපන්) ඔන්න ටිකක් ඔට්ටු වෙනකොට වැඩේ ගොඩ කියල දැනෙනව එතනින් එහාට ඉතින් ඕන ගලක ඔලුව ගහල ඔලුව පලාගන්නෙ නැතුව සීරිලා ගොඩ එන්න පුළුවන්. තව කල් යනකොට ඊටත් වැඩ ශේප් වෙනව.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Thunmulle IJTS eken wage mona hari langueage ekak hariyata karanam ituru tika taniyama karaganna patta easy. math ehe karala tama wedak karana igna gatte,
    .

    Ishantha Siribaddana ge holman thama meke innawa ne. muunwa dum gahala palawa hariya neda? balapan methana himeeta talk eka dena hati mu
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    ඕක අපි හැමෝටම එන ප්‍රශ්නයක් මචන් ඔය උගන්නන තැන් වලින් හැම දෙයක්ම කරන්නෙ නෑ බේසික් එක කරල ඇග බේරගන්න එක උන් කරන්නෙ, සමහර තැන් වලනම් හොදටම කරනව

    මුලින්ම පොඩි වෙබ්සයිට් එකක් උබේ හිතේ තියෙන විදියට පොඩියට මුල ඉදලම හදපන් එතකොට හැමදේම අවුල් වගේ (අත්දැකීමෙන් කියන්නෙ) ඒ හින්ද එකින් ඒකට හොයල හදන්න ගන්නව.

    ඊට පස්සෙ පොඩි DataBase එකක් හදල ඒකට Data input කරන විදියට එකක් ලියපන්. එතකොට පොඩි අයිඩියා එකක් එනව මොකක්ද මෙතන වෙන්නෙ කියල :D

    ඊට පස්සෙ ට්‍රයි කරපන් හිච්චි eCommerce සයිට් එකක් හදන්න (ඔක්කොම හදාගන්න බරිවෙයි එත් ට්‍රයි කරපන්) ඔන්න ටිකක් ඔට්ටු වෙනකොට වැඩේ ගොඩ කියල දැනෙනව එතනින් එහාට ඉතින් ඕන ගලක ඔලුව ගහල ඔලුව පලාගන්නෙ නැතුව සීරිලා ගොඩ එන්න පුළුවන්. තව කල් යනකොට ඊටත් වැඩ ශේප් වෙනව.

    :yes::yes:

    Ishantha Siribaddana ge holman thama meke innawa ne. muunwa dum gahala palawa hariya neda? balapan methana himeeta talk eka dena hati mu

    :confused:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Thaniyama project karahan..joliyata wage podi chatroom ekak..database connect wena php app ekak hadahan..ethakota ubata ei prashna..ewata google eke answers hoyahn..nikanma knowledge eka hadenawa..mona de gana unath kochchara theory igena gaththath practicl use karalama thama e knoledge eka practically use karanne kohomada kiyala igena ganna wenne
     
    May 23, 2008
    2
    0
    0
    malli try this first..

    www.codecademy.com

    try basic html ,css ,Jquery ..then register as a pro user ,you have to pay usd 18 per month.. every module has real time projects you could do plus you can get online help from the same site if you find any problem..

    while you following the above course try the following site..

    www.freecodecamp.com.

    you will be confident in every way +will exposed to newest trends and you can build ur own portfolio with advance skills..
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    damn , i hate to be a web developer or software engineer , :( :( . and im on 2nd year of CS :(

    But why ? :shocked:

    Thaniyama project karahan..joliyata wage podi chatroom ekak..database connect wena php app ekak hadahan..ethakota ubata ei prashna..ewata google eke answers hoyahn..nikanma knowledge eka hadenawa..mona de gana unath kochchara theory igena gaththath practicl use karalama thama e knoledge eka practically use karanne kohomada kiyala igena ganna wenne

    ow. but thama track ekata watila na :( thawama thalena podiwena prashna thibbath therenna me side eke :/

    Udemy, Lynda.com wage course bapan.hodata practice karapan echcharai.
    good luck ubata

    Udemy eke course deka thunak bawa. eka good but samahara than ithin therenna :no:

    Only basic theories pute...
    field ekata bahalama thamayi advance knowledge ekak hadaganna one

    :dull:

    malli try this first..

    www.codecademy.com

    try basic html ,css ,Jquery ..then register as a pro user ,you have to pay usd 18 per month.. every module has real time projects you could do plus you can get online help from the same site if you find any problem..

    while you following the above course try the following site..

    www.freecodecamp.com.

    you will be confident in every way +will exposed to newest trends and you can build ur own portfolio with advance skills..

    Once i tried that codecademy site first lessons were easy :( but and then after seems pretty hard :( and then i left using this :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බලාගෙන යද්දී ඔක්කොම එකයි වගේ... තනියම තමයි ඉගෙන ගන්න වෙන්නේ... esoft එකෙත් css ගැන එහෙම CR පොතක එක පිටුවක් ලිව්වා විතරලු පාඩම ඉවර කරලා...
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    බලාගෙන යද්දී ඔක්කොම එකයි වගේ... තනියම තමයි ඉගෙන ගන්න වෙන්නේ... esoft එකෙත් css ගැන එහෙම CR පොතක එක පිටුවක් ලිව්වා විතරලු පාඩම ඉවර කරලා...

    අප්පා ඒකෙත් එහෙමද :baffled: මං හිතන් උන්නෙ උන් එලට කරනව කියල..
    මෙකේනං නොට්ස් දුන්නා :/ ඒකත් ඉතින් උගන්නපු පොරට හෙන දැනුමක් තිබ්බ එකෙක් නෙවේ
    පොතේ තිබ්බ ටික ලියාගන්න දුන්නා..