Learn Web Developing

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අප්පා ඒකෙත් එහෙමද :baffled: මං හිතන් උන්නෙ උන් එලට කරනව කියල..
    මෙකේනං නොට්ස් දුන්නා :/ ඒකත් ඉතින් උගන්නපු පොරට හෙන දැනුමක් තිබ්බ එකෙක් නෙවේ
    පොතේ තිබ්බ ටික ලියාගන්න දුන්නා..

    :rofl: මාත් අයි ටී ඩිප්ලෝමා එකක් කරනවා.. මිස්ලා ඇවිල්ලා කියවනවා.. අපි පිටි පස්සෙ ඉදන් නිදි කිරලා ගෙදර එනවා.. ගෙදර ඇවිත් ටොරෙන්ට් දෙයියන්ගෙන් ඩව්න්ලෝඩ් කරගත්තු ටියුටෝරියල් ටිකයි ගුගල් දෙයියන්ගේ පිහිටෙනුයි පාඩම් කරලා වැඩ්ඩා වගේ වැඩ ටික කරනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මචන්ලා මං Web Development ඩිප්ලෝමා එකක් කරා, ඒත් මට තාම එහෙම කියල දැනුමක් නෑ බං :( ඇත්තටම කිවොත් එහෙම එකක් කරේ නෑ වගේ. html විතරක් පොඩ්ඩක් පුලුවන්.. php ටිකක් පුලුවන් :( කොහොමදබං පොඩ්ඩක් මේ ගැන පුරුදු වෙන්නෙ ? :baffled:

    oya kisi deyak nodena mam web site heduwe , vijaya eke poth tika kiyawala.

    aye w3school. oka tama itin pihita. eka eka samples nam one taram net eke tiyenawa........... :yes:
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    :rofl: මාත් අයි ටී ඩිප්ලෝමා එකක් කරනවා.. මිස්ලා ඇවිල්ලා කියවනවා.. අපි පිටි පස්සෙ ඉදන් නිදි කිරලා ගෙදර එනවා.. ගෙදර ඇවිත් ටොරෙන්ට් දෙයියන්ගෙන් ඩව්න්ලෝඩ් කරගත්තු ටියුටෝරියල් ටිකයි ගුගල් දෙයියන්ගේ පිහිටෙනුයි පාඩම් කරලා වැඩ්ඩා වගේ වැඩ ටික කරනවා

    උන්ගෙ මාසික ගාස්තුව තමා ප්‍රමුඛතාවෙ :sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ෆ්‍රී කෝඩ් කෑම්ප් කරපන් මචන් .. පැය 2000 ගානක් යනවා ෆුල් කොම්ප්ලිට් කරන්න .. ෆ්රෝන්ට් එන්ඩ් සහ බැක් එන්ඩ් දෙකම javascript .. ඒ කිව්වේ මචං javascript වලින් ඕන වෙබ් ඇප් එකක් හදන්න පුළුවන් ...උබට ඔය පැය ගැන කරම එෂ්පිරිංස් එකත් තියෙනවා ..ජොබ් වලට කෙලින්ම අප්ප්ලි කරන්න පුළුවන් .

    freecodecamp.com
     
    May 23, 2008
    2
    0
    0
    Once i tried that codecademy site first lessons were easy :( but and then after seems pretty hard :( and then i left using this :baffled:[/QUOTE]

    i guess you only try the basic lessons they offer. please try becoming a pro user by paying USD18 (Around SLR 2500) for one month. nothing is impossible. u need to try..if u give up that easily how can you learn bigger concepts like node.js,Mongo DB..etc ..remember web developing is not easy..you need to work hard..
    Honestly if you feel you can not handle the web development curriculam i advise you to follow the web design which is easier..once you get use to design, you can later move to the development track with the maturity.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    php-essential-training-with-brain-maxx linda eke torrnt eka download karaganna
    tawa youtube channel ekak tiye the new boston kiyala
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    ඇත්තම කියනව නම් මෙහෙම කතාවක් තියනව මචන්. classes වල subject එකක තියන සබ්බ සකලමනාවම ඔලුවට දාන්නෙ නෑ කොල්ලො 5 වසරෙ 6 වසරෙ වගේ. මොකද higher education නෙ ඕව. HTML tags ටික කියල දෙයි. form, table එකක් code කරන හැටි කියල දෙයි. css ටිකක් කියල දෙයි. php වල basic ටිකයි variables අනන් මනන් ඊට පස්සෙ datacase ටික කරයි. පොඩියට assignments වලින් පොඩි පොඩි web page හදයි. මේව තමා ඉතින් core එක. උබ කොතන ගියත් එහෙම තමා. හැබැයි එහෙම ගියත් හොඳ තැනකට යන්න නිකන් වටේම තියන කඩවල් ගානෙ යන්න එපා. උබ කියන විදිහට class එකෙත් උගන්නන මොනවහරි අවුල් තියනවද දන්නෙ නෑ. කොහොම වුනත් කොහෙ ගියත් 80%ක්ම higher education වල self study තමා තියෙන්නෙ. උගන්නන දෙයින් තව මොනවද කරන්න පුළුවන් කියල අලුත් අලුත් දේවල් හොයන්න ඕන. google පිහිට තමා ඉතින්.

    ඇත්තටම class ඕන නෑ බන් ඕව ඉගෙනගන්න Internet එකේ ඕන තරම් ඕව ගැන තියනව හැබැයි එක පාරක් හරි class එකකට ගියෙ නැත්තන් ඕව කරන්න නිකන් internet එකෙන් search කළත් බෑ බෑ වගේ සමහර උන්ට. කොහොමහරි දැන් උබ ගියානෙ. දැන් තව දෙයක් තියනව දැන් උබ class එකේ හරියට කරන්නෙ නෑ අරකයි මේකයි කියෝන වෙලේ google පාරක් දාල මේව කොහොමද කරන්නෙ කියල හොයල බැලුව නම් මෙලහට ගොඩක් දේවල් කරල. මෙන්න මේ youtube channel දෙක බලපන්. ඕන මගුලක් තියනව.

    https://www.youtube.com/user/thenewboston/playlist

    https://www.youtube.com/user/ProgrammingKnowledge/playlists

    w3school එකේ offline version එක මෙතනින් ගනින්

    http://thearrowpost.blogspot.com/2014/08/w3school-tutorialpoint-offline-version.html

    php අනන්මනන් එහෙම කරනකොට Dreamweaver එහෙම ඕන වෙනවනෙ මේකෙ තියනව Dreamweaver cs6 සම්පූර්ණ tutorial set එකක්. Dreamweaver විතරක් නෙමේ තව ගොඩක් ඒව තියනව software training tutorial මේ channel එකේ

    https://www.youtube.com/user/simonsezittraining/playlists

    තව ඕව කියල දෙන youtube channels ගොඩක් තියනව search කරල බලපන්.

    තව programming සම්බන්ධ ප්‍රශ්න වලට විසඳුම් ගොඩක් stackoverflow.com forum එකේ තියනව. ඒකත් elakiri forum එක වගෙ තමා. ඔක්කොම ඉන්නෙ programming කරන අය. programming කරන එකෙක් හරි මේ forum එකට ගිහින් නැත්තන් ඌ programmer කෙනෙක් නෙමේ.

    අන්තිමට කියන්න තියෙන්න අනුන් දෙනකන් බලන් ඉන්නෙ නැතුව උබම හොයල වැඩේ ගොඩ දාගනින්. තමන්ගෙ වැඩේ කරගන්න නන්, අනුන්ට බැනල වැඩක් නැත.
     
    Last edited:

    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Once i tried that codecademy site first lessons were easy :( but and then after seems pretty hard :( and then i left using this :baffled:

    i guess you only try the basic lessons they offer. please try becoming a pro user by paying USD18 (Around SLR 2500) for one month. nothing is impossible. u need to try..if u give up that easily how can you learn bigger concepts like node.js,Mongo DB..etc ..remember web developing is not easy..you need to work hard..
    Honestly if you feel you can not handle the web development curriculam i advise you to follow the web design which is easier..once you get use to design, you can later move to the development track with the maturity.[/QUOTE]

    Yeah, may be i have faults in my basic knowledge :(

    php-essential-training-with-brain-maxx linda eke torrnt eka download karaganna
    tawa youtube channel ekak tiye the new boston kiyala

    Thanks ban :shocked:

    ඇත්තම කියනව නම් මෙහෙම කතාවක් තියනව මචන්. classes වල subject එකක තියන සබ්බ සකලමනාවම ඔලුවට දාන්නෙ නෑ කොල්ලො 5 වසරෙ 6 වසරෙ වගේ. මොකද higher education නෙ ඕව. HTML tags ටික කියල දෙයි. form, table එකක් code කරන හැටි කියල දෙයි. css ටිකක් කියල දෙයි. php වල basic ටිකයි variables අනන් මනන් ඊට පස්සෙ datacase ටික කරයි. පොඩියට assignments වලින් පොඩි පොඩි web page හදයි. මේව තමා ඉතින් core එක. උබ කොතන ගියත් එහෙම තමා. හැබැයි එහෙම ගියත් හොඳ තැනකට යන්න නිකන් වටේම තියන කඩවල් ගානෙ යන්න එපා. උබ කියන විදිහට class එකෙත් උගන්නන මොනවහරි අවුල් තියනවද දන්නෙ නෑ. කොහොම වුනත් කොහෙ ගියත් 80%ක්ම higher education වල self study තමා තියෙන්නෙ. උගන්නන දෙයින් තව මොනවද කරන්න පුළුවන් කියල අලුත් අලුත් දේවල් හොයන්න ඕන. google පිහිට තමා ඉතින්.

    ඇත්තටම class ඕන නෑ බන් ඕව ඉගෙනගන්න Internet එකේ ඕන තරම් ඕව ගැන තියනව හැබැයි එක පාරක් හරි class එකකට ගියෙ නැත්තන් ඕව කරන්න නිකන් internet එකෙන් search කළත් බෑ බෑ වගේ සමහර උන්ට. කොහොමහරි දැන් උබ ගියානෙ. දැන් තව දෙයක් තියනව දැන් උබ class එකේ හරියට කරන්නෙ නෑ අරකයි මේකයි කියෝන වෙලේ google පාරක් දාල මේව කොහොමද කරන්නෙ කියල හොයල බැලුව නම් මෙලහට ගොඩක් දේවල් කරල. මෙන්න මේ youtube channel දෙක බලපන්. ඕන මගුලක් තියනව.

    https://www.youtube.com/user/thenewboston/playlist

    https://www.youtube.com/user/ProgrammingKnowledge/playlists

    w3school එකේ offline version එක මෙතනින් ගනින්

    http://thearrowpost.blogspot.com/2014/08/w3school-tutorialpoint-offline-version.html

    php අනන්මනන් එහෙම කරනකොට Dreamweaver එහෙම ඕන වෙනවනෙ මේකෙ තියනව Dreamweaver cs6 සම්පූර්ණ tutorial set එකක්. Dreamweaver විතරක් නෙමේ තව ගොඩක් ඒව තියනව software training tutorial මේ channel එකේ

    https://www.youtube.com/user/simonsezittraining/playlists

    තව ඕව කියල දෙන youtube channels ගොඩක් තියනව search කරල බලපන්.

    තව programming සම්බන්ධ ප්‍රශ්න වලට විසඳුම් ගොඩක් stackoverflow.com forum එකේ තියනව. ඒකත් elakiri forum එක වගෙ තමා. ඔක්කොම ඉන්නෙ programming කරන අය. programming කරන එකෙක් හරි මේ forum එකට ගිහින් නැත්තන් ඌ programmer කෙනෙක් නෙමේ.

    අන්තිමට කියන්න තියෙන්න අනුන් දෙනකන් බලන් ඉන්නෙ නැතුව උබම හොයල වැඩේ ගොඩ දාගනින්. තමන්ගෙ වැඩේ කරගන්න නන්, අනුන්ට බැනල වැඩක් නැත.

    ඇත්ත :oo: ක්ලාස් එකට ගිහින් සති දෙකක් විතර යනකන් තිවුනා උනන්දුව. පස්සේ ඒ ගැම්ම නැති උනා.. උගන්නපු පොරත් බොරුවක් කරේ :baffled:

    ෆ්‍රී කෝඩ් කෑම්ප් කරපන් මචන් .. පැය 2000 ගානක් යනවා ෆුල් කොම්ප්ලිට් කරන්න .. ෆ්රෝන්ට් එන්ඩ් සහ බැක් එන්ඩ් දෙකම javascript .. ඒ කිව්වේ මචං javascript වලින් ඕන වෙබ් ඇප් එකක් හදන්න පුළුවන් ...උබට ඔය පැය ගැන කරම එෂ්පිරිංස් එකත් තියෙනවා ..ජොබ් වලට කෙලින්ම අප්ප්ලි කරන්න පුළුවන් .

    freecodecamp.com

    Thanks :)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    :baffled::lol: මම 3d animation කරා වගේ තමයි.
    මචන් udemy එකේ කොස් ටිකාක් බාපන්. :dull:
    මචං udemy එකේ කෝස් එකක් එකවවර බාගන්න පුලුවන්ද බන්.මම බැලුවා කොස් එකක වීඩියෝ ගොඩක් තියෙනවානෙ ඒවා එක එක බාන්න ගියාම එපා වෙනවා බන්.මෙකක්හරි ලේසි ක්‍රමයක් නැද්ද.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මචං udemy එකේ කෝස් එකක් එකවවර බාගන්න පුලුවන්ද බන්.මම බැලුවා කොස් එකක වීඩියෝ ගොඩක් තියෙනවානෙ ඒවා එක එක බාන්න ගියාම එපා වෙනවා බන්.මෙකක්හරි ලේසි ක්‍රමයක් නැද්ද.

    torrent web developing ewanam godak thiyenawa
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Google අයියා
    w3schools අයියා
    thenewboston අයියා
    stackoverflow අයියා
    &
    :yes:උනන්දුව සහ කැපවීම:yes:

    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif