මචන් ල .... දැන් Driving License ගන්ඩ කලින් exam ලිව්වම Trial පෙන්නන්ඩ කලින් දෙන LEARNER PERMIT එකෙන් bike පාරේ padinda පුලුවන්ද? එහෙම පැදලා හැප්පුනොත් එහෙම නඩුවක් හරි දඩයක් හරි ගහන්ඩ පුලුවන්ද?
මේ නූල පටන් ගන්ඩ හිතුනේ ඊයේ මගේ මසියට උන සීන් එකක් නිසා.
දන්න ය විස්තර දාන්ඩකො
මේ නූල පටන් ගන්ඩ හිතුනේ ඊයේ මගේ මසියට උන සීන් එකක් නිසා.
දන්න ය විස්තර දාන්ඩකො
Last edited: