learners exam answers papers help

Barbarian

Junior member
  • එලකිරියේ ටික කාලයකට කලින් exam papers උත්තරත් එක්ක ශෙයා උනා ඒ ත්‍රෙඩ් හරි පේපර්ස් ටික හරි තියන එකෙක් දීපන් කෝ ලොකු පිනක්
     
    • Like
    Reactions: saja

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ලේසියි ලේසියි කියලා වැඩර්ලා වගේ හිතාගෙන ගිහින් ෆේල් වෙන උන් ඉනිනවා අම්බානකට හැම ටීම් එකකම. අපිත් එක්ක ලියපු එවුන්ගෙන් 7 ක් ෆේල්. මගේ ලගත් ඇති හම්බ උනොත් දෙන්නම් මචං