මචංලා මට ඕන වෙලා තියනෙවා Business studies, Accounting and Law ඉගෙනගන්න. මුලින් හිතුවෙ aat කරන්න. ඒත් මටpaper qualifications ඕනේ නෑ මේ වෙලාවෙ. ඉතින් මට මේ දෙක ඉගෙනගන්න පුලුවන් මොනාහරි sources, online videos, courses තියෙද කරගන්න....
lankawe athule dewal tika thama igena ganna ona lokuwatama.
lankawe athule dewal tika thama igena ganna ona lokuwatama.