lolc එකෙන් නම් 90 දෙනව මචන් මම හිතන්නෙ. හුගක් එවට තම අවිල්ල නැහැ.
Thnx bn, khmada eka danne oya?
මමත් වහනයක් ගෙන්න හිටියේ අද. ඉයේ වහන ගනන් වැඩි උන නිසා වාහන ඔක්කොම හන්ගලා මචන්
http://www.elakiri.com/forum/showthread.php?t=1703380
මගේ කාර් 1ක ගත්තේ NDB Bank එකෙන් ලීසිං එකක් දාලා, මම ඊයෙ Bank එකට ගිය මගෙ installment 1ක pay කරන්න. Bank එකෙන් ඇහුවාම කීවා 70% ටවත් 90% ටවත් confirmation letter 1ක් තාම අවේ නෑ කියල.