leasing for car

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    leasing / Bank වල work කරන අය කවුද ඉන්නේ ?


    මේකයි case 1 මට ලක්ෂ 25 ක වගේ leasing 1 ක් දාගන්න ඕන


    මට දැන්ගන්න ඕන මාසෙට වාරිකය කීයක් වේවිද /හොදම company 1 ක මොකද්ද ?
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oyata kara ganna ona wade pahadiliwa kiyanna machan, mage athe mechchra thiyanwa mewage car ekakata lease ekak ganna ona kiyala.

    Nathuwa leasing company wala inna hamoma awith prashne danneth nathuwa methana reply karana ekak naha.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    leasing / Bank වල work කරන අය කවුද ඉන්නේ ?


    මේකයි case 1 මට ලක්ෂ 25 ක වගේ leasing 1 ක් දාගන්න ඕන


    මට දැන්ගන්න ඕන මාසෙට වාරිකය කීයක් වේවිද /හොදම company 1 ක මොකද්ද ?


    2009 Honda Insight එකක්ද lease කරල ගන්න හදන්නේ? :lol:
     

    Irfaath

    Member
    Jul 24, 2012
    140
    29
    0
    අව්රුදු 5ක් දැම්මොත් ලක්ෂ 25 ටම රු.60,000 ක් වගේ වෙයි