Puluwannam personal loan ekak wage dala ganna. Ethakota poliya wediunath risk eka adui.
waruna87 Well-known member Apr 22, 2014 555 81 83 Eheliyagoda Aug 9, 2014 #21 Puluwannam personal loan ekak wage dala ganna. Ethakota poliya wediunath risk eka adui.
Elakiri Pora Well-known member Feb 7, 2012 1,158 380 83 ලක්බිම/ලoකාදීප Aug 9, 2014 #22 කොහේ ගියත් LB Finance නන් යන්න එපා...
maduranga14 Member Mar 13, 2014 74 3 0 Sri Lanaka Aug 9, 2014 #23 peoples leasing thamai math kiyanne....
carac Junior member Jul 2, 2008 169 3 18 Aug 9, 2014 #24 Unregisterd gannawanam BOC balapan...godak adui..NDB th hodai...hama ekatama gihin ahala baapan
lasithh Well-known member Aug 3, 2009 2,792 2,347 113 Aug 13, 2014 #25 BANK එකකින් ගනින් ලීසින් කොම්පැනි වල වාරිකේ පොඩ්ඩක් අඩු උනත් බැන්කුවකට වඩා ඉක්මනට දුන්නත් උන් එක වාරිකයක් පොඩ්ඩක් පරක්කු උනත් වාහනෙ උස්සනව බැන්කු වල එහෙම නෑ වාරිකයක් පොඩ්ඩක් පරක්කු උනාට අවුලක් නෑ
BANK එකකින් ගනින් ලීසින් කොම්පැනි වල වාරිකේ පොඩ්ඩක් අඩු උනත් බැන්කුවකට වඩා ඉක්මනට දුන්නත් උන් එක වාරිකයක් පොඩ්ඩක් පරක්කු උනත් වාහනෙ උස්සනව බැන්කු වල එහෙම නෑ වාරිකයක් පොඩ්ඩක් පරක්කු උනාට අවුලක් නෑ
Q qualcomm Member Sep 30, 2013 605 23 0 Jun 7, 2015 #26 Elakiri Pora said: කොහේ ගියත් LB Finance නන් යන්න එපා... Click to expand... sahathika aththa... ikmanata settle karanna yanakota sathayakwath poliya adu karanne ne... ithuru warika okkotama samaana gaanak gewannalu... e kiyanne uba 5 years lease eka daala, 1 year walin settle karanna giyath ubata sampurna gaanama (awurudu 5 ta poliya ekkama) gewanna wenawa
Elakiri Pora said: කොහේ ගියත් LB Finance නන් යන්න එපා... Click to expand... sahathika aththa... ikmanata settle karanna yanakota sathayakwath poliya adu karanne ne... ithuru warika okkotama samaana gaanak gewannalu... e kiyanne uba 5 years lease eka daala, 1 year walin settle karanna giyath ubata sampurna gaanama (awurudu 5 ta poliya ekkama) gewanna wenawa