මචන්ලා ,
මගේ Car එක leasing එකත් එක්ක විකුනන්න හදන්නේ . Buyer කෙනෙක් ඇවිල්ල මගේ Lease එකම Continue කරන්න තමා මිනිහ කැමති . මොකද කලින් පොලියට වාරිකේ ගෙවන නිසා . lease එකෙන් එත් එයාගේ නමට හරවන්නේ නැ
Lease එක Settle කරන්න ඕනලු . එහෙම Settle කරන්න බැනේ මචන් .
power of attorny එකක් දාල දැන් මන් එයාට විකුඅන්න හදන්නේ . වාහනේ මගේ නමට ගෙවන්නේ එයා . මේක කරලා තියෙන්නේ කව්ද ?
මේක ආරක්ෂිතයිද ?
මිනිහගේ අතින් කවුරු හරි හැප්පිලා මැරුනොත් මටත් Case එකක් එනවද ?
තව මොනාද එන්න පුළුවන් Legal Issues
එයා වාරික හරියට ගෙව්වේ නැත්තම් මට වාහනේ ගන්න පුලුවන්ද ?
මිනිහ මගේ අතට ගානක් දෙනවා Cash . එනිසා මන් හිතන්නේ නැ ගෙවන්නේ නැතුව ඉඳියි කියල. වාහනේ මොකක් හරි ලෙඩක් ආවොත් මිනිහට මගෙන් සල්ලි ගන්න එන්න පුලුවන්ද .