leasing rates 2024 September

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    vehicle leasing rates kiyada kiyala dannawada aduma yanne me dawase wala?
    seylan 12.5%

    Hondakolla gana kiyanna epa ithin
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,447
    113
    vehicle leasing rates kiyada kiyala dannawada aduma yanne me dawase wala?
    seylan 12.5%

    Hondakolla gana kiyanna epa ithin
    ඔයි, අල්ලන් හිටපන් මොකද දැනට මාර්කට් එකේ ගන්න එකක් නෑ. import කරන්න දුන්නොත් ගනන් අඩු වෙන්න ඕනා වාහන වල. මම නිකමට පරන ගනන් දාල බැලුව (අලුත් exchange rate එක්ක). ලංකාවෙ හම ගහපු CRV එකක් උනත් දැන් යන්නෙ කොටි 2.5කට වගේ. ඒත් ගෙන්නුවනම් හම්බෙන්නෙ කොටි 1.5කට වගේ.

    ඒ ගානටම හම්බෙන්නෙ නෑ. ඒත් පරන ලඩි වලට බොරු ගනන් ගෙවන්න එපා. ඉවසන් හිටපන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,447
    113
    Leasing ekak ganna ekada hoda bank loan ekak ganna ekada?
    බෑන්ක් ලෝන් එක. වාහනේ අයිතිය උඹේ එතකොට. ලීසින් එකේදි මිස් උනොත් වාහනෙත් නෑ, ගෙවපු සල්ලිත් නෑ.
     
    • Wow
    Reactions: Gwynbleidd