machan.. Loan 1k daala mata me wad karanna barida...
vehicle ake dtls tika pm akak or post ake hari dapan balanna
machan.. Loan 1k daala mata me wad karanna barida...
loan gena idea akak ne ban.... dls oni nam PM akak dpan api giyamachan, mata 13 lks withara loan 1k daganna barida.. personal loan 1k...
උබ කොහෙ ලීසින් දෑම්මත් කමක් නෑ සහෝ කමාර්ශල් ක්‍රෙඩිට් පෑත්ත පලාතෙ යන්න එපා උන් මහ බලුම බලු කම්පෑනීකක්
මම උන්ට රෑවටිලා ටොයෝටා හයිලුක්ස් 109 කෑබ් එකක් ලීස් කරා ලක්ශ 28 මාසෙට 94,200 ගානෙ අවුරුදු 4ක් ගෙවන්න
කොහොම හරි මම වාරික 5 ගෙවන් යද්දි ගියා ඊට පස්සෙ බිස්නස් අවුලක් නිසා මට මේක ගෙවන් යන්න බෑ කියල මට තේරුනා සාමාන්‍යයෙන් මේ කෑබ් එක ලක්ශ 29 වගේ යනව
මට ලක්ශ 28 බයර් කෙනෙක් සෙට් උනා සෙට් වෙලා මම ඈහුවහම ලීස් එක ඉවර කරන්න කීයක් ඕනෙද කියල මුන් කියන්ව ලක්ශ 27 ගෙවන්නලු පස්සෙ බ්මම 94,200 ගානෙ වාරික පහක් ගෙවලත්
පස්සෙ වෙන කරන්න දෙයක් නෑති නිසාම මම කෑබ් එක දුන්න ලීස් එක ගෙවාගෙන යන්න අතට ලක්ශ 3ක් අරන් ලෝයර් කෙනෙක් ගාව ලියල ප්ස්සෙ ගත්ත ඒකා වාරික දෙකක් ගෙවල තිබ්බ ඔක්කොම වාරික හතයි එත්කොට ප්සෙසෙ මූ ගෙවන්නෙ නෑතිව වාහනය හංගල තිබ්බ මම හෙනම ගේමක් දීල කාත්තන් කුඩියෙදි කෑබ් එක අරගෙන මුන්ට ගිහින් බාර දුන්න මුන් දෑන් කියන්ව ලක්ශ 34 ගෙවන්න තියනවලු ලක්ශ 30ට ඉවර කරල ගෙනියන්නලු
හිතපන් 94,200 ගානෙ වාරික 7 කුත් ගෙවල මම ගත්ත ලක්ශ 27 ට දනෙ තව ලක්ශ 30ක් ගෙවන්නලු

arrears walata default interest wedila ethi machan. ekai 30 k gewanna kiyanna eththe. (umba mulin gewana installment walin adu wenne wedipura interest portion eka capital portion ekata wada)උබ කොහෙ ලීසින් දෑම්මත් කමක් නෑ සහෝ කමාර්ශල් ක්‍රෙඩිට් පෑත්ත පලාතෙ යන්න එපා උන් මහ බලුම බලු කම්පෑනීකක්
මම උන්ට රෑවටිලා ටොයෝටා හයිලුක්ස් 109 කෑබ් එකක් ලීස් කරා ලක්ශ 28 මාසෙට 94,200 ගානෙ අවුරුදු 4ක් ගෙවන්න
කොහොම හරි මම වාරික 5 ගෙවන් යද්දි ගියා ඊට පස්සෙ බිස්නස් අවුලක් නිසා මට මේක ගෙවන් යන්න බෑ කියල මට තේරුනා සාමාන්‍යයෙන් මේ කෑබ් එක ලක්ශ 29 වගේ යනව
මට ලක්ශ 28 බයර් කෙනෙක් සෙට් උනා සෙට් වෙලා මම ඈහුවහම ලීස් එක ඉවර කරන්න කීයක් ඕනෙද කියල මුන් කියන්ව ලක්ශ 27 ගෙවන්නලු පස්සෙ බ්මම 94,200 ගානෙ වාරික පහක් ගෙවලත්
පස්සෙ වෙන කරන්න දෙයක් නෑති නිසාම මම කෑබ් එක දුන්න ලීස් එක ගෙවාගෙන යන්න අතට ලක්ශ 3ක් අරන් ලෝයර් කෙනෙක් ගාව ලියල ප්ස්සෙ ගත්ත ඒකා වාරික දෙකක් ගෙවල තිබ්බ ඔක්කොම වාරික හතයි එත්කොට ප්සෙසෙ මූ ගෙවන්නෙ නෑතිව වාහනය හංගල තිබ්බ මම හෙනම ගේමක් දීල කාත්තන් කුඩියෙදි කෑබ් එක අරගෙන මුන්ට ගිහින් බාර දුන්න මුන් දෑන් කියන්ව ලක්ශ 34 ගෙවන්න තියනවලු ලක්ශ 30ට ඉවර කරල ගෙනියන්නලු
හිතපන් 94,200 ගානෙ වාරික 7 කුත් ගෙවල මම ගත්ත ලක්ශ 27 ට දනෙ තව ලක්ශ 30ක් ගෙවන්නලු
hsbc 1K VEHICLE LOAN 1K GANIN,17% RATE 1,MN 1.5 MILIION WALATA AHUWA MASETA 37000I 5YRS WALATA