Impala67

Member
Jan 5, 2014
119
10
0
දැන් උබ වාහනේ විස්තර ටික සේරම DFCC එකට දීලාද තියෙනෙන්? එහනම් උන්ට කියපන් ලිසිං එපා කියලා.
සාමානයෙන් බැංකුවකින් ලිසිං ගනිද්දී ටික දවසක් යනවා. ඒත් ඔච්චර දවස් යන්නේ නෑ. මොනා හරි විස්තර ටිකක් අඩු ඇති.
පොඩ්ඩක් හොයලා බලපාන්.

මෙන්න ලීසිං ගන්න හැටි ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එකක්. එක බලන්න.

ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Bank loan 1k dannna pulluwan ube income ehema hodai nam :)
    leasing nam tikak ganan wediy habai pat pat gaala wede karaganna puluwan

    LOLC and Commercial Leasing hodai (same group of companies)
    Swarnamahal ETI nam paththa palathe yanna epa mama gihin hena ganan damma doc walata :)

    mama commercial leasing walin damma okkoma initial charges giye 25y
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    uba koheda inne
    uba ganna yana wahane wisthara tikaka diyan, uba leasing aka kiyak danawada?
    ube sal aka kiyada wage wisthara tikaka diyan

    man ubata mage yaluwek innawa contact karala dennam PLC ake.
     
    xzeron24

    Member
    Jan 6, 2014
    2
    0
    0
    කොමර්ශල් ලීසීං එකේ ඉක්මනට දෙනවා... පොඩ්ඩක් බලන්න..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    maath leasing ekak danta ynne Nations Trust try karanwa nathnam LB finance thamaaa.. :confused::confused:

    lankawe finace welin aduma rate eka ganta puluwan kaganda ban ...:confused::confused:

    man gannata yanne Honda civic EK3 2000 .. price eka 19k ... mata 15 k welata leasing danta ona .. 4 years walta kohomda wevida ...:confused::confused::confused:

    15 ක් දැම්මොත් උබට එයි 45 ක් වත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    maath leasing ekak danta ynne Nations Trust try karanwa nathnam LB finance thamaaa.. :confused::confused:

    lankawe finace welin aduma rate eka ganta puluwan kaganda ban ...:confused::confused:

    man gannata yanne Honda civic EK3 2000 .. price eka 19k ... mata 15 k welata leasing danta ona .. 4 years walta kohomda wevida ...:confused::confused::confused:

    4 years nam kollo 46 wath wetei
    5 years nam 40 wage watei
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    දැන් උබ වාහනේ විස්තර ටික සේරම DFCC එකට දීලාද තියෙනෙන්? එහනම් උන්ට කියපන් ලිසිං එපා කියලා.
    සාමානයෙන් බැංකුවකින් ලිසිං ගනිද්දී ටික දවසක් යනවා. ඒත් ඔච්චර දවස් යන්නේ නෑ. මොනා හරි විස්තර ටිකක් අඩු ඇති.
    පොඩ්ඩක් හොයලා බලපාන්.
    na bun okkoma dila tiyenne giya awurudde kiwwa year endhinda kal yanawa kiyala eth thamath na
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Loan එකක් හරි වාහන Fiance/Leasing එකක් හරි ගන්නකොට ඇපකාරයො අත්සන් කරන්ට ඔනනේ...
    :yes::yes:මේ ඇපේට අත්සන් කරන කෙනා මිට කලින් තව Lease එකකට හරි loan එකකට
    හරි අත්සන් කරලා තියෙනවනම් ඒක ප්‍රශ්ණයක් වෙනවද..:confused::confused::confused::confused:

    අනික් එක අපේ Lease එකට අත්සන් කරපු කෙනා Loan එකක් හරි Lease එකක් හරි
    ගන්ට ගියොත් එයාට අපේට අත්සන් කරපු එක ප්‍රශ්ණයක් වෙනවද..:confused::confused::confused:

    ගොඩක්ම දැනගන්ට ඕන අපේ Lease එකට අත්සන් කරපු කෙනා Loan එකක් හරි Lease
    එකක් හරි government bank එකකින් ගන්ට ගියොත් කොහොමද...??