Loan එකක් හරි වාහන Fiance/Leasing එකක් හරි ගන්නකොට ඇපකාරයො අත්සන් කරන්ට ඔනනේ...
මේ ඇපේට අත්සන් කරන කෙනා මිට කලින් තව Lease එකකට හරි loan එකකට
හරි අත්සන් කරලා තියෙනවනම් ඒක ප්‍රශ්ණයක් වෙනවද..
අනික් එක අපේ Lease එකට අත්සන් කරපු කෙනා Loan එකක් හරි Lease එකක් හරි
ගන්ට ගියොත් එයාට අපේට අත්සන් කරපු එක ප්‍රශ්ණයක් වෙනවද..
ගොඩක්ම දැනගන්ට ඕන අපේ Lease එකට අත්සන් කරපු කෙනා Loan එකක් හරි Lease
එකක් හරි government bank එකකින් ගන්ට ගියොත් කොහොමද...??
නෑ. බැංකු වලට,ක්‍රෙඩිට් කාඩ් වලට පොලු තියලා නැත්තං කිසි අවුලක් නෑ.

