ලෙකෝ E bill වලට මාරු වෙනව නම් පරිස්සමින් මුන්ගෙ බිලින්ග් සයිකල් එක වෙනස් වෙනව e bill වලදි. මගෙ කලින් බිල හැදුනෙ 10 න් 10 ට. e bill වලට මාරු උනාට පස්සෙ 1 වෙනිද ට මාරු උනා. 10 වෙනිද - 31 වෙනකන් අලුත් බිලක් හැදුන. දවස් ගාන අඩුයි බිල වැඩි. වෙනද බිල වගෙ 1.5 වගේ බිලක් හැදුන. කතා කරන්න පුලුවන් හැම තැනටම කතා කරා කාටවත් එක වෙනස් කරන්න බෑ කියුව. උබලත් පොඩ්ඩක් බලල කරපල්ලා ebill වලට මාරු වෙනවා නම්.