LED නාම පුවරු පෙන් එකෙන් ප්‍රෝග්‍රෑම් කරමු.

ඔබ විසින් සකසන ලද LED නාමපුවරුවට අවශ්‍ය වාක්‍ය හා අනිකුත් තොරතුර ඇතුලත් කිරීමට ඔබ ඩේටා කේබලයක් හා ලැප්ටොප් පරිගණකයක් රැගෙන පුවරුව අසලට යායුතුය.එය තරමක අපහසු කටයුත්තක් බව ඔබට වැටහී ඇති.එයටද පිලියමක් මම ඔබට කියාදෙමි.එනම් ඔබේ ඩෙක්ස්ටොප් පරිගණකය මගින් සකස්කරන ලද වැඩසටහන පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරගෙන ගොස් LED නාමපුවරුවට සවිකර එය PROGRAMMING කිරීමයි.දැන් එය සිදු කරන අයුරු බලමු.
පෙන් ඩ්‍රයිව් එකක් මගින් දත්ත ඇතුලත් කිරීමට නම් USB පොර්ට් එකක් සහිත CONTROLLER පරිපථයක් තිබිය යුතුය.එවැනි පරිපථයක් USB පොර්ට් එකක් නැති CONTROLLER එකකට වඩා මිලෙන් වැඩිය.TF MU එවැනි CONTROLLER CIRCUIT එකකට උදාහරණයකි.
ඔබ මුලින්ම අලුත් පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න.එහි වෙනත් කිසිම ෆයිල් එකක් නොතිබිය යුතුය.එය ඩෙක්ස්ටොප් එකට හෝ ඔබේ ලැප්ටොප් එකට සවිකර POWER LED මෘදුකාංගය විවුර්ත කර එහි ඔබට අවශ්‍ය සෙටින්ස් සකසන්න.ඔබසකස් කල සෙටින්ස් වෙනත් තැනක ලියා තබන්න.දැන් POWER LED මෘදුකාංගයේ ඉහලින්ම දක්නට ලැබෙන Exp නමැති ටැබ් එක ක්ලික් කරන්න.වෙනම ඩයලොග් බොක්ස් එකක් විවුර්තවී එහි යම් මුර පදයක් ඉල්ලා සිටී නම් එය 168 ලෙස දෙන්න.එවිට export to USB Disk නම් තවත් ඩයලොග් බොක්ස් එකක් විවුර්ත වනු ඇති.එහි INCLUDE PANEL PARAMETERS ලෙස දැක්වෙන කොටුවට හරි ලකුණ යොදන්න.අනික් ඒවා වෙනස් නොකරන්න.දැන් SAVE යන්න ක්ලික් කරන්න.SAVE PROJECT SUCCEED යනුවෙන් දිස්වුවහොත් ඔබේ කාර්ය අවසන්ය.
දැන් පෙන් ඩ්‍රයිව් එක ගලවා ඔබේ පුවරුවේ CONTROLLER CIRCUIT එකේ USB පොර්ට් එකට සවිකරන්න.මෙවිට ඔබේ පුවරුවට හා CONTROLLER CIRCUIT එකට විදුලිය සපයා තිබිය යුතුය.ටිකවෙලාවකින් OK ලෙස ඔබේ පුවරුවේ දිස්වනු ඇති.දැන් පෙන් ඩ්‍රයිව් එක ගලවන්න.එවිට ඔබ ඇතුළු කල ආකාරයට එහි සියල්ල දිස්වනු ඇති.එසේ නොවන්නේ නම් CONTROLLER CIRCUIT එක RESET කර නැවත උත්සාහ කර බලන්න.තදුරටත් එසේ නොවන්නේ නම් CONTROLLER CIRCUIT එකේ දෝෂයක් වීමට පුළුවන.එවැනි CONTROLLER CIRCUIT ඩේටා කේබලය මගින් PROGRAMMINGකරන්න.
USB පමණක් ඇති ඒවා දෝෂ සහගත නම් අලුත් එකක් යොදා ගන්න..USB පෝර්ට් පමණක් ඇති CONTROLLER එකක් වන්නේ TF SU ය.
තවත් වැදගත් දැනුම ලබන්නට මෙහේ ඇවිත් යන්න.
ඔබට ජය!