LED බල්බ් ඕනෙද ...?

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    6w5050.jpg


    Features:
    With 36 LEDs, ultra bright, with lighting angle of 360°.
    LED SMD technology adopted.
    Long service life, high luminous efficiency.
    Enviromental protection, the real green products.
    Soft light, Spotlight, no UV and IR radiation.
    Does not contain lead, mercury and other pollution elements.
    Low power comsumption.
    Stable performance.
    Designed to fit standard E27 fittings.

    Speicifications:
    Light Color: white
    Color temperature: Warm White(2800-3500k)
    Lighting angle: 360°
    Power:5w
    Voltage:AC 220V
    price:850.00 :yes:

    ඕන කෙනෙක් PM එකක් දාන්ඩෝ............. :yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබට නිකන් එපාද :rofl:

    නිකං දෙනවා නම් දීපන්...හැබැයි අර එල්ඊඩී බල්බ් ‍හොඳ එව්වා....
    එතකොට වගකීමක් නැද්ද බං :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SMD LED නේ දාලා තියෙන්නෙ.. මචං ඕකට Heat Sink එකක් නැහැනේ.. ඉක්මනට පිච්චෙන්න බලනවා.. පට්ට රත්විල්ලක් රත්වෙන්නෙ ඔය LED එක.. විනාඩි පහක් දැම්මත් ඇති..
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන් උඹ වැඩේ පටලවගෙන. 1W LED තමයි රත් වෙන්නෙ, SMD 5050 LED එහෙම රත් වෙන්නෙ නෑ. මේ බල්බ් එක දවසක් දාලා තිබ්බත් අතින් අල්ලන්න පුලුවන්. :yes::yes::yes:

    SMD LED නේ දාලා තියෙන්නෙ.. මචං ඕකට Heat Sink එකක් නැහැනේ.. ඉක්මනට පිච්චෙන්න බලනවා.. පට්ට රත්විල්ලක් රත්වෙන්නෙ ඔය LED එක.. විනාඩි පහක් දැම්මත් ඇති..