LED බල්බ් මෙහෙම චෙක් කරද්දි

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හොද ලයිට් එකක් හරහා බයිපාස් වුණොත් ඒ ලයිට් එකත් ගහල යන්න පුලුවන්ද
    මං කිව්වෙ චූටි LED

    Capture.jpg
     
    • Like
    Reactions: kinkon

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    බැහැ නේ LED වල එක පැත්තකට විතරයි නේ ධාරාව ගලන්නේ
    ධන ඍණ මාරු කරල දුන්නොත් සමහර වෙලාවට ගහල යනව මචං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    High Voltage එකක් දුන්නොත් කොහොමත් ගහලා යනවා බං
    Normal නම් ගහලා යන්නේ නැහැ
     
    • Like
    Reactions: Avast0

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    you can bypass the not good led, but it will not work for long as the power provided is high. try to replaces it with a good led.
     
    • Like
    Reactions: Avast0

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හොද ලයිට් එකක් හරහා බයිපාස් වුණොත් ඒ ලයිට් එකත් ගහල යන්න පුලුවන්ද
    මං කිව්වෙ චූටි LED

    Capture.jpg
    පිච්චුනා කිව්වට එළිය විතරක් නැතුව current flow එකක් විතරක් තියෙන්න defective නම් කොහොමද වගේ එකක් නේද උබ ඔය අහන්නේ?
     
    • Love
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පිච්චුනා කිව්වට එළිය විතරක් නැතුව current flow එකක් විතරක් තියෙන්න defective නම් කොහොමද වගේ එකක් නේද උබ ඔය අහන්නේ?
    ඔව්
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඕකට උත්තරේ ප්‍රශ්නේ ඇතුලේම තියෙන්නේ. එළිය නැති වුණාට current flow එකක් තියෙන්න defective.
    අද මං ඔහොම වැඩක් කෙරුව
    මට තේරුණා හොද එකත් ගහල ගියා වගේ. කලු පාට ඩොට් එකක් හැදුණ ඒකෙත්
    අද වයර් එක තියනකොට පටස් ගෑව. වෙනදට එහෙම වෙලා නෑ.. මොකක් වුණාද මංද
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද මං ඔහොම වැඩක් කෙරුව
    මට තේරුණා හොද එකත් ගහල ගියා වගේ. කලු පාට ඩොට් එකක් හැදුණ ඒකෙත්
    අද පටස් ගෑව. වෙනදට එහෙම වෙලා නෑ.. මොකක් වුණාද මංද
    ඔහොම වුණාට පස්සේ current flow එකත් තිබ්බ ද?
     
    • Like
    Reactions: Avast0

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,191
    113
    Mother Earth
    හකෝ ඔය විදිහට bypass එකක් දැම්මොත් පිච්චුණ එකට එහා තියෙන අර හොඳ එක කොහොමත් පත්තු වෙන්නෙ නෑනෙ. තොට මෝල්ද ?:frown:
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔහොම වුණාට පස්සේ current flow එකත් තිබ්බ ද?
    මං එහෙම බැලුවෙ නෑ බං..
    හැබැයි අනිත් ලයිට් ටික ලාවට පත්තු වෙනව පේනව
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හකෝ ඔය විදිහට bypass එකක් දැම්මොත් පිච්චුණ එකට එහා තියෙන අර හොඳ එක කොහොමත් පත්තු වෙන්නෙ නෑනෙ. තොට මෝල්ද ?:frown:
    :lol:

    නෑ බං චෙක් කරද්දි වැරදිල බයිපාස් වුණෙෘත් කියල ඇහුවෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,191
    113
    Mother Earth
    පිච්චුණ එක හරහා කරන්ට් එක නොයන නිසා කොහොමත් හොඳ එක පිච්චෙන්න විදිහක් නෑ.
     
    • Like
    Reactions: Avast0

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හොද ලයිට් එකක් හරහා බයිපාස් වුණොත් ඒ ලයිට් එකත් ගහල යන්න පුලුවන්ද
    මං කිව්වෙ චූටි LED

    Capture.jpg
    ඔතන LED 6ට හරියන්න තමයි ධාරාවයි, විභව අන්තරයයි දීල තියෙන්නේ,
    පිච්චුන එක හොයන්න ඔහොම බයිපාස් කලාම වෙනනේ, ඒ කරන්ට් එක LED 4 ට සෙට් වෙන එක්,
    එතකොට ඔතන තියෙන හොඳ LED 4න් එකක් පිච්චිලා යයි...
    බයිපාස් කරද්දි LED එකක් ගන්න, වයර් එකකින් කරන්න එපා
     
    • Like
    Reactions: Avast0