LED වීදිලාම්පු_ළගදීම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    LED වීදිලාම්පු_ළගදීම

    led-highbay-lights-500x500.jpg


    දැනට පවතින සාම්ප්‍රදායික වීදි ලාම්පු වෙනුවට එල්.ඊ.ඩී වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    මෙම යෝජනාවලිය කොරියානු ටෙලිකොම් සමාගම වෙත පිරිනැමීම මඟින් ක්‍රියාත්මක කිරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය හිමි වී ඇත.

    වීදි ආලෝකකරණය කාර්යක්ෂම කිරීම සඳහා මෙම යෝජනාව කොරියානු ටෙලිකොම් සමාගම විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද අතර යෝජනාවලිය අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් නිල කමිටුවක් පත් කරන ලදී.

    ව්‍යාපෘතිය මඟින් සලසා ගත හැකි ප්‍රතිලාබ පිළිබඳව නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගෙන සාම්ප්‍රදායික වීදි පහන් වෙනුවට එල්.ඊ.ඩී වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය කොරියානු ටෙලිකොම් සමාගම වෙත ලබාදීම සඳහා අනුමැතිය හිමි වී තිබේ.


    ada derana
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එන චන්දේට ප්‍රතිපාදන දැන් ඉදන් වෙන් කරගන්නව වගේ.

    කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත්‍ වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්‍ද හරකෝ.?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මේ රටේ ඉන්න මූසල බයියෝ මේ අාණ්ඩුව කරන ඵක දේකටවත් හොඳක් කියන්නේ නැහැනේ.මහ පුදුම කුහකයෝ ටිකක් මුන් නම්.:angry:.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ මේ රටේ ඉන්න මූසල බයියෝ මේ අාණ්ඩුව කරන ඵක දේකටවත් හොඳක් කියන්නේ නැහැනේ.මහ පුදුම කුහකයෝ ටිකක් මුන් නම්.:angry:.
    56608787_2314986672090868_2949950780624338944_n.png
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    රෑ ලයිට් කැපුවෙ පැයයිනේ පොන්නයෝ..අපිට නම් ඒක කැපුවෙත් නෑ..:P
    ඔව් උඹෙ අම්මා වටෙ යන නිසා වන්න ඇති
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත්‍ වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්‍ද හරකෝ.?

    ThinKing_news_1422707486278.jpg


    අවුරුදු 4ක් ගියාට පස්සෙද බං එලිය අඩු උනේ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔව් උඹෙ අම්මා වටෙ යන නිසා වන්න ඇති

    රනිල් කියපු හින්දා අරලිය ගහ මන්දීරේ දුවන්නේ ජෙනරේටර් ඒකේන් නේ, මු කොහොමත් ඉන්නේ එහේ නේ ඉතින් කපන් නැතුව ඇති.
    මු දෙකට නැමිලම ඉන්නවා ඇතිනේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සංවර්දනය හොදයි.හැබැයි ඒ මුවාවෙන් කරන හොරකම් තමයි අවුල
     

    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    Ane yako led bulbs dan eka hodai. But oka korean ekakata denne ay. Lankawe one tharama kattiya innawane owa karana. Mewa karanne gasa kanna one nisa. Anika raten eliyata salli yanawa kiyanne rupee eka bala wela naya gewana ekath wadi wenawa. Mee harakne rata palanaya karnne oka therenne nathi
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලයිට් බලුප් එකක් දාන්නත් කොරියන් සමාගමක් ඕනෙද :baffled:

    මේක මම හිතන්නේ ටිකක වෙනස් ප්‍රොජෙක්ට් එකක්. මූ හරකා වගේ ඔහේ දෑම්මට මේක තව පාට් එකකුත් ඈති. Philips ලගේ තියෙනවconnected lighting කියලා කරපු ප්‍රොජෙක්ට්. මේකත් ඒ වගේ වෙන්න ඈති
     
    • Like
    Reactions: ruchira55