LED Bulb ගන්න උදව්වක් ඕන..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මන් බැලුවේ කහපාට LED වලට මාරු කරන්න ගෙදරම. සුදු පාට ටිකක් ඇහැට අමාරුයි වගෙ..
    100w එලිය ගන්න LED 12 W ඇති නේද?
    කොහෙන්ද ගන්න හොද? ඔන්ලයින් තියෙන්නම් වඩා හොදයි.. ගනන් එක්ක දානවද තියන කෙනෙක්..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම ගත්ත ඒවගෙන් ඔරේන්ජ්, පැනසොනික්, ඩිමෝ ඔය තුනම හොදයි. ලක්ෂපාන එකත් හොදයි කියනවා ගන්න සෙට් වෙලා නෑ.
    100w එලිය ගන්න LED 12 W ඇති. හැබැයි ඩේලයිට් එකට වඩා වෝම් වයිට් එකේ එලිය ටිකක් අඩුයි.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Hama hardware shop ekakama thiyenawa ne..Day light thama godak than wala thiyenne habai.

    12 W LED = 100W incandescent lamp. DEMO Brand recommended

    orange LED highly recommended.
    shop ekakin puluwannam ganna, orange online price walata wada godak adui direct shop eken ganna eka.

    මම ගත්ත ඒවගෙන් ඔරේන්ජ්, පැනසොනික්, ඩිමෝ ඔය තුනම හොදයි. ලක්ෂපාන එකත් හොදයි කියනවා ගන්න සෙට් වෙලා නෑ.
    100w එලිය ගන්න LED 12 W ඇති. හැබැයි ඩේලයිට් එකට වඩා වෝම් වයිට් එකේ එලිය ටිකක් අඩුයි.
    hari machanla mama hardware ekakinbalannam.
    Day light eka kahapaatada? Warm light eka kaha wadida? Mata ona issara tibba 100w tungsten bulb eke Color eka ae
    Gederata galapenne eka. Mokada ceiling eka timber lunumidella. Sudu eka galapenne na. Kaha dammama Vintage look ekak enawa.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    hari machanla mama hardware ekakinbalannam.
    Day light eka kahapaatada? Warm light eka kaha wadida? Mata ona issara tibba 100w tungsten bulb eke Color eka ae
    Gederata galapenne eka. Mokada ceiling eka timber lunumidella. Sudu eka galapenne na. Kaha dammama Vintage look ekak enawa.
    warm light eka කහපාට එලිය එන්නේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    hari machanla mama hardware ekakinbalannam.
    Day light eka kahapaatada? Warm light eka kaha wadida? Mata ona issara tibba 100w tungsten bulb eke Color eka ae
    Gederata galapenne eka. Mokada ceiling eka timber lunumidella. Sudu eka galapenne na. Kaha dammama Vintage look ekak enawa.
    apinam dala thiyenne orange daylight ekada koheda bn. mama hithanne orange eke led thiyenne eka color ekai godak welawata.
    eka warm white ekai cool white ekai athara color ekak thiyenne, awulak naa
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    hari machanla mama hardware ekakinbalannam.
    Day light eka kahapaatada? Warm light eka kaha wadida? Mata ona issara tibba 100w tungsten bulb eke Color eka ae
    Gederata galapenne eka. Mokada ceiling eka timber lunumidella. Sudu eka galapenne na. Kaha dammama Vintage look ekak enawa.
    කහපාට වැඩි නෑ. ගේ ඇතුලට නම් වෝම් වයිට් එක දාපං. ඒකෙන් ඉස්සර තිබුන 100w බල්බ් එකේ එලියට කිට්ටු එලියක් ලැබෙයි. මමත් දාලා තියන්නේ ඒක.
    එලියට ඩේ ලයිට් එක ගනිං. ඒක කහ නෑ. සුදු පාටයි. ටියුබ් ලයිට්වල වගේ.
     
    • Like
    Reactions: NRTG

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    warm light eka කහපාට එලිය එන්නේ

    apinam dala thiyenne orange daylight ekada koheda bn. mama hithanne orange eke led thiyenne eka color ekai godak welawata.
    eka warm white ekai cool white ekai athara color ekak thiyenne, awulak naa

    https://mysoftlogic.lk/search/custom_dropdown_placeholder clc?search-text=bulbs

    CFL බල්බ් නම් සේල් මිලටත් තියෙනවා.
    Ado cfl gaana wadine current eka yanaw.
    කහපාට වැඩි නෑ. ගේ ඇතුලට නම් වෝම් වයිට් එක දාපං. ඒකෙන් ඉස්සර තිබුන 100w බල්බ් එකේ එලියට කිට්ටු එලියක් ලැබෙයි. මමත් දාලා තියන්නේ ඒක.
    එලියට ඩේ ලයිට් එක ගනිං. ඒක කහ නෑ. සුදු පාටයි. ටියුබ් ලයිට්වල වගේ.
    thanks all bros.
     
    • Like
    Reactions: NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    වර්ම් එක දැම්මා මම කාමර වලට සහ එළියට සාලේ කෑම කාමරය කුස්සිය අනිත් තැන් කූල් වයිට් දැම්මා 12w අවුලක් නෑ හොදයි
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    මන් බැලුවේ කහපාට LED වලට මාරු කරන්න ගෙදරම. සුදු පාට ටිකක් ඇහැට අමාරුයි වගෙ..
    100w එලිය ගන්න LED 12 W ඇති නේද?
    කොහෙන්ද ගන්න හොද? ඔන්ලයින් තියෙන්නම් වඩා හොදයි.. ගනන් එක්ක දානවද තියන කෙනෙක්..
    Ata dekata 230k gahapan, umbey Randikaya paththu wei.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Thanks all
    Warm gatta keells eken dimo lumin eka. 2 years warranty..
    9w bulb deka offer ekak tibba ein dekakui 12w ekakui 9 w ekakui gatta
    6 bulbs - 2500/= wage giye.