LED bulb ගන්න තැනක්

RawShark

Member
Dec 18, 2015
41
2
0
මට කියනවද හොඳ LED bulb brand මොනාද කියලා. ඒ වගේම මිළ ගණන් කොහොමද කියලත් දැනගන්න ඕනේ. ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි ;)
 

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ලගදි ගත්ත Orange LED බල්බ් එකක් .:D
    7W වගේ ඒත් එලිය තියෙනව 20W CFL එකක් ගානට වගේ, Filament බල්බ් එකක්නම් 100Wට සමානව.
    2 years වොරන්ටි, 600 ගානක් වුනේ, ඒ එලියම තියෙන Orange CFL එකකට වඩා රුපියල් 200ක් විතරයි වැඩි.
    Orange එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් "Made in Sri Lanka" උනාට Orange LED එකනම් "Made in PRC". :(
    (PRC =People's Republic of China) :growl:
     
    Last edited:

    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    ලගදි ගත්ත Orange LED බල්බ් එකක් .:D
    7W වගේ ඒත් එලිය තියෙනව 20W CFL එකක් ගානට වගේ, Filament බල්බ් එකක්නම් 100Wට සමානව.
    2 years වොරන්ටි, ගාන ඒ එලියම තියෙන Orange CFL එකකට වඩා රුපියල් 200ක් විතරයි වැඩි.
    Orange එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් "Made in Sri Lanka" උනාට Orange LED එකනම් "Made in PRC". :(
    (PRC =People's Republic of China) :growl:

    Price keeyda?
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පිටකොටුවේ 1st cross street එකේ LED බල්බ් තොග කරන කඩේකින් parts අරගන උබම assemble කරගනින්. 7 W එකකට වෙන්නේ 250 විතරයි (ඊටත් ටිකක් අඩුයි).
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    2nd Floor,
    Wickrama Plaza,
    59 16/2 1st Cross street,
    Colombo-11

    මම මුලු ගෙදරටම led බලබ් ගත්තේ මෙතනින්..
    මේකේ තියෙන්නේ ඔරිගිනල් බඩු විතරමයි..
    මෙතනින් බල්බ් parts ටික අරගෙන හදා ගන්න ඕන...
    වෙනත් කඩවල මීට වඩා අඩුවට ඇත..
    මෙම කඩේ බඩු හොදයි.............
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් ඔක්කොම දාල තියෙන්නේ LED (අපේ ගෙදරයි වයිෆ්ගේ ගෙදරයි)
    මුලින්ම මම හැදුව දැන් අවුරුදු 3 කට 4 කට උඩදී 5W බල්බ් LED 100 දාල හදන එකෙන් 25 ක්. එකකට 900 ක් විතර ගියා හොඳම LED දාල හදල සර්කිට් එක මමමයි හැදුවේ. තාම කිසි අවුලක් නැහැ ලෙසටම වැඩ.

    ඊට පස්සේ හැදුව 1W එක දාල ඇලුමිනියම් මොඩියුල් ගෙනත් බල්බ් 15ක් විතර. ඒවානම් එච්චර කල් තිබුනේ නැහැ සර්කිට් එක අවුල් ගියා. දැන් සර්කිට් ටික ආයෙත් ගෙනත් තියෙන්නේ වෙලාවක් නැහැ රීප්ලේස් කරන්න.

    ඊට පස්සේ පිට කොටුවෙ පලවෙනි හරස් වීදියෙ අතුල බිල්ඩින් එකේ මහින්ද අයියගේ කඩෙන් ගෙනාව 9W, 12W බල්බ් රුපියල් 250 ට වගේ. ඒවා SMD LED තියෙන ප්ලාස්ටික් කවර් එක තියෙන බල්බ්. ඒවත් තාම වැඩ හැබැයි එලිය ටිකක් අඩුයි අනෙක් ඒවාට සාපේක්ෂව වොට් ගාන බැලුවම

    දැන් ගේන්නේ වයර්මන් සහ ඔරේන්ජ් ඔය උඩ කියල තියෙන හැම එකටම වඩා පට්ට එළියයි.

    අදත් ගෙනාව ඔරේන්ජ් 12W බල්බ් දෙකක්. ගාන රු.900 ගහල තියෙන්නේ. මෙහෙ තියෙනවා පට්ට සුපර් මාකට් එකක්. බඩු වල ගණන් හෙන අඩුයි. 900 යෙ බල්බ් එක 750 ට දෙන්නේ අවුරුදු 2 වොරන්ටි එක්ක. දැන් දාන්නේ ඒවා විතරමයි. වෙනස ඈත්තටම තේරෙනවා.එක කාමරේක තිබුනේ 12W SMD LED රුපියල් 250 බල්බ් එකක්. ඒක එළියේ බාත්රූම් එකට දාල ඒ කාමරේට දැම්ම අද ගෙනාපු 12W ඔරේන්ජ් එකක් පට්ට එළියයි කලින් තිබුන එකට වඩා. ඒ කාලේ ඉඳලම මට ඉලෙක්ට්‍රොනික් උණ තියෙන නිසා අලුත් මොකක් හරි ආවොත් අනිවා හදනවා. බට් ආයේ නිදි මරාගෙන බල්බ් හදන්නේ නැහැ.

    මගේ ගේ හදල ඉවර වුනහම දාන්නෙත් ඔරේන්ජ් තමා.
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලගදි ගත්ත Orange LED බල්බ් එකක් .:D
    7W වගේ ඒත් එලිය තියෙනව 20W CFL එකක් ගානට වගේ, Filament බල්බ් එකක්නම් 100Wට සමානව.
    2 years වොරන්ටි, 600 ගානක් වුනේ, ඒ එලියම තියෙන Orange CFL එකකට වඩා රුපියල් 200ක් විතරයි වැඩි.
    Orange එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් "Made in Sri Lanka" උනාට Orange LED එකනම් "Made in PRC". :(
    (PRC =People's Republic of China) :growl:

    philps eke 5w ekak tiyewa.ape hotel ekata gatta.da awurudu 2kakata wada eka digata wada.power cut unoth witharayi off wee.eth 6 sec wage.
     

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    Orange cheaper, green also good with SLS certificate, Phillips, osram better, but expensive, damro bulbs also good, arpico, wusley and kevilton not recommend